රෝසි_නංඟී_කවි

Qrious

Banned
Sep 16, 2012
873
33
0
ගූ පුච්චාන කන එකාය ........ඇමසිනයා
ඒ වුනාට ඒකා මහ ගොං ..........තඩියා
එළකිරි ඒකේ එව්වන් හට වී .....ඇණයා
ගූ හතෙ කවි කියයි හිටගෙන මේ ..පරයා

මොනවා උනත් තෝ නම් මහ දස කැරියා
කලින් හිටපු ඇසිස්ටන්ට් නංගිට ඇරියා
කරවුනු මෝල පාලනෙ කරනට බැරියා
තව කෙල්ලෙකුත් හොයනව මේ දිය බරියා
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆේක් වෘෂභයෙක් ඇවිදින් ............තප්පුලතේ
    ඌ ගෙන් තවත් ගූ පිච්චෙන ගද......... ගසතේ
    හිටිගමන් කවි කියන්න පෙල .........ගැසෙතේ
    ඇමසින් මූණු කිරි පල්ලෙන් ........බේරි යතේ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් සිරාවටම උබ මේ කවි පොතක් විඩිහට ගහල විකුනපන්.. ඉස්සරත් ඔය ව්ගේ ශෘංගාර කවි තිබුණනේ
    PS මේක කියවලා අහවල් එක ට මොකද්ද උනා
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ෆේක් වෘෂභයෙක් ඇවිදින් ............තප්පුලතේ
    ඌ ගෙන් තවත් ගූ පිච්චෙන ගද......... ගසතේ
    හිටිගමන් කවි කියන්න පෙල .........ගැසෙතේ
    ඇමසින් මූණු කිරි පල්ලෙන් ........බේරි යතේ

    මොනවද බොල කිව්වෙ තෝ සුනඛයො...ධාතු
    තෝ දන්නෙ නෑ මා මෙහි පැමිනෙන.....හේතු
    අනෙ අම්මපා බොල තොට ලබලද.......කේතු
    කිතු හුඹුලාගෙ හුතු මම කරනව............කීතු
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    චතු පැටිය ගේ කවි කියවපු කිය..........විල්ල
    අංශක අනූවට නැගුනය මස් ...........පොල්ල
    දැං මක්කොරන්නෙයි නෑනේ ගැල........විල්ල
    පිහිටට ආපි මගේ දකුණතෙ සුදු ..........අල්ල
    :dull:

    මටත් කියන්නම තියෙන්නෙ මේක තමයි :shocked:
    ෆට්ටම ෆට්ටයි ඕයි... ;)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ටීචර්ගේ වැඩ කිඩ ටිකත් මතක වෙනා
    දවස් දෙක තුනක් රෑ සිහිනෙන් පෙනුනා
    නංගිගේ කවි ටික නම් පංකාදුයි අගනා
    සුදු පැටියෝ ලියපන් තව කවි සොදිනා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටීචර්ගේ වැඩ කිඩ ටිකත් මතක වෙනා
    දවස් දෙක තුනක් රෑ සිහිනෙන් පෙනුනා
    නංගිගේ කවි ටික නම් පංකාදුයි අගනා
    සුදු පැටියෝ ලියපන් තව කවි සොදිනා

    ටීචට පස්සේ රොසී ගැන කවි ...... ලියනා
    උබලා සැමගේ හොඳ ප්‍රතිචාරය ... ලැබුනා
    "අපි බැන්දා" කියන සබ්ජෙට් .... එකෙනා
    රොසි නංඟි 02 මම ලඟදිම ........ දමනා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ආපහු එහෙම වැඩ කෙරුවොත් හම්බ......කැ*
    දෙන්නේ උඹට නැගිටින්නත් වෙන්න.....බැරී
    සොරි කිව් නිසා එනවා මෙහි නැවත......හැරී
    එහෙන්ම් ආයෙ ලිව්වා කවියක්...............සුපිරී
    එක එක් විදියෙ කවි ලියනා වැඩ ..... දාලා
    කොල්ලෙක් ඉන්නවා දිය රකුසා ... කියලා
    කවියක් දෙකක් කියන පද ....... ගලපාලා
    අවොත් හොඳයි උබ අද උදයෙම .... නාලා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    'මේ චතු අයියා හොඳ මිතුරෙකි අපේ.... ඔන්න'

    ලස්සන වැල කවි පන්තියක් :lol:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    චතුවගෙ ත්‍රෙඩ් එකේ බොහො අය කවි ලියලා
    ඒ හැම කවියටම චතු රිප්ලයි...................දමලා
    රකුසා දැමු කවිය පමනක් මග................ඇරලා
    වාවා නොහැක දුක යමි ආපසු..........නොබලා

    :no::(:(:frown:


    :lol::lol::lol::lol::lol::lol:
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    patta................. :D :D

    You must spread some Reputation around before giving it to chathupatiya again. :C
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවද බොල කිව්වෙ තෝ සුනඛයො...ධාතු
    තෝ දන්නෙ නෑ මා මෙහි පැමිනෙන.....හේතු
    අනෙ අම්මපා බොල තොට ලබලද.......කේතු
    කිතු හුඹුලාගෙ හුතු මම කරනව............කීතු
    ඇති යන්තං එක කවියක් ලියා ................ඇත
    එළසම ගලපාම දක්වා ශිල්ප ..................සැත
    හරකෙක් ලෙසට තප්පුලනා එකේ ............කැත
    දැන වැසුවොත් හොදය මෙහි උඹ නොදී ......**
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එක එක් විදියෙ කවි ලියනා වැඩ ..... දාලා
    කොල්ලෙක් ඉන්නවා දිය රකුසා ... කියලා
    කවියක් දෙකක් කියන පද ....... ගලපාලා
    අවොත් හොඳයි උබ අද උදයෙම .... නාලා

    රති කෙලියටත් පෙර නා ගත යුතුය.......මට
    නාලා කරන වැඩ නම් තව ඇත.........එමට
    ඇස් දෙක පියන් පද ගැලපිය හැකි.....කලට
    කවියක් ලියන්නට නාගන්නෙ..........කුමට
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    ඇති යන්තං එක කවියක් ලියා ................ඇත
    එළසම ගලපාම දක්වා ශිල්ප ..................සැත
    හරකෙක් ලෙසට තප්පුලනා එකේ ............කැත
    දැන වැසුවොත් හොදය මෙහි උඹ නොදී ......**


    ගනන් කරන්නට දන් නැති කිඹුල්........පකා
    එක කවියක් නොව දෙකක්ම ලියා.......ඇතා
    නිකන් නොවේ උඩ පැන පැන දෙනව...පුකා
    වැඩිය දැඟලුවොත් පලනව තොගේ......පුකා