රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වාවන්න බැරි වේදනා
    මට දීලා ඔබ වෙන් වුණා
    මා දුටු හීන නැහැ නිමවෙලා
    දැන් කාටදෝ හිමි ඔයා
    කියන් කාටදෝ හිමි ඔයා

    නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා
    රහසේම ඔබ මාව එක්තැන් කලා
    සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා
    පෙම්කල සිතත් මාත් මට නැති කලා

    පැතුමන් විලාපෙන් හඬයි රෑ දිවා
    හැඟුමන් සිතේ සිරවි අඩපණ වෙලා
    ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා
    පෙම්බර සිතක් ආයෙ මට නැති නිසා

    :(
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාවන්න බැරි වේදනා
    ..................
    :(
    ​
    මොකද හොට්ටෝ මේ හැම වෙලාවෙම විරහ ගීත පෝස්ට් කරන්නේ......බොස්ගේ දුව බූට් පාරක්වත් තිබ්බද.......:oo::oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මස් මාංශ කවලා බලු කූඩුවෙ දමලා
    ඇති කොරන්න ගත්ත අපේ ටොමියා
    මූට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මූට පිස්සුයැයි කියාලා
    බල්ලට වෙඩි තියන්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මං වෙඩි තියයි කියාලා

    උඹ බත් කෑවද ටොමියා ඇහුවම
    බව් බව් බත් කෑවා කියනවා
    මම ටොමියා ගිහින් පාරෙ අතාරින්නද
    බව් බව් බව් එපා කියනවා

    අපි ඇති කෙරුවත් බලු කූඩුවෙ දමලා
    කුස පිරෙන්න මස් කටු ටික කවලා
    ඔය බල්ලන් යනවලු දවසක පැනලා
    ටොමී උඹ යනවද මටත් එහෙම කොරලා

    කොල්ලො ගල් ගහන්නෙ නෑ
    වත්තෙ අඹ කඩන්නෙ නෑ
    උඹ ඇත්තං ඒ දේවල් නෑ
    වෙන බල්ලන් හොඳ නෑ
    නමුතු ටොමියා එහෙම නෑ
    අතෑරියත් හපා කන්නෙ නෑ

    බලු රෑන සමග දඩාවතේ යන්න
    ඩස්බින් එක පෙරලාගෙන කන්න
    පිළිකන්නක උඩු බුර බුර ඉන්න
    උඹට ආස නැද්ද ඒ විදියට ඉන්න

    හොඳ ජාතියෙ බල්ලන් හමුවන්න
    උන් එක්කල තරඟෙට පොර කන්න
    බලු ගෑනු සතෙක් එක්ක යාලු වෙන්න
    උඹට ආස නැද්ද බලු විදියට ඉන්න

    බලු විදියට ඉන්න ආසදැයි බලන්න
    බලු කූඩුවෙ දොර ඇරලා තියන්න
    මාව දාලා යන්නෙ නෑ නේද කියන්න
    නකුට වනං පස්සෙන් එන්න

    :growl:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මොකද හොට්ටෝ මේ හැම වෙලාවෙම විරහ ගීත පෝස්ට් කරන්නේ......බොස්ගේ දුව බූට් පාරක්වත් තිබ්බද.......:oo::oo::oo:
    බොස්ගෙ දුව එක්ක මං යාලු නැහැ බං..:no:

    විරහ ගීත ලියන්නෙ පරණ සීන් එකක් මතක් වෙලා..:sorry:

    දුරක ගියද නිමාවේද බිඳුණු ආදරේ
    රිඳුම් නොදෙන තැනක් කෝ සිතේ
    සෝ සුසුම් පාවෙලා යයි අනන්තේ බලා
    කඳුළු අඳුර සොයා එනු දැනේ
    සිතක එළිය නිමා වෙනු පෙනේ

    දුක මාගෙ පවසන්න හැමදාම ලඟ ඉන්න
    පෙම්වන්තියෙ නුඹ තමයි
    දුර ඈත අද කොතැන උන්නත් සිතින් වෙන්ව
    මට නම් ප්‍රියේ නුඹ ළඟයි
    සුළගක් පවා වෙහෙසක් දැනේ
    තව යන්න බෑ බොහො දුරයි
    දිවි ගමන නැවතුම ළඟයි

    වැහි දාක තටු සිඳුනු මග නොමඟ නැති හිතක
    දුක් ශෝක සංකා දුරයි
    නැති දාට සිහිවෙන්නෙ උහුලන්න මට දුන්නෙ
    හිතවන්තියේ ඒ හිතයි
    දැකුමෙන් පවා සැනසුම ගෙනා
    මල් යාය මැලවුණු හැඩයි
    හිත මාගෙ මියැදුනු වගයි

    ​
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොස්ගෙ දුව එක්ක මං යාලු නැහැ බං..:no:

    විරහ ගීත ලියන්නෙ පරණ සීන් එකක් මතක් වෙලා..:sorry:

    ​
    :eek::eek::eek:

    ඔ‍ය විරහ ගීත වැඩි‍ය මේවා හොඳ‍යි බොල......අහනවනම් අහපන් මේ වගේ ඒවා.......:cool::cool::cool: