එල බන් චමියා... කංසපාලය දාන්න ගත්තට්ට පස්සෙ මුල ටික කියෝල නැවැත්තුව සේරම දාපුහාමම කියවනව කියල... පස්සෙ බලද්දි මුල දාපු ඒව නැහැ... එලකිරි සුප්ප වැඩක්

තෑන්ක්ස්
මමත් එක කොටසයිද කොහෙද කියෙව්වේ.මේ යකා කතාව ඉවර කරලනේ.
දැන් PDF කරපු එකේ පැත්තකට වෙලා මමත් කියවන්න ඕනේ.
එළකිරි වේවා

කන්වර්ට් කරන්න කොච්චර වෙලා ගියාදකන්වර්ට් කරන්න කොච්චර වෙලා ගියාද

එල එල... මාත් ඇහුවෙ පේජ් ටික හොයල කන්වර්ට් කරන්න ගිය වෙලාව තමා... මොකද එහෙම හොය හොය කන්වර්ට් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ...එකක් කන්වර්ට් කරන්න තත්පර ගානක් වගේ ගියේ.
වැඩිම වෙලාවක් ගියේ එකින් එක පේජ් ඕපන් කරන්න,ඒවා PDF කරන්න පේජ් එකකට ගද්දි අනවශ්‍ය හිස් පිටු අයින් කරන්න සහ කතාවේ ඔක්කොම කොටස් තියෙනවද කියලා බලන්න තමා.
ගෙදරදී කතා 50 ක් pdf කරලා ඉතුරු ටික ඔෆිස් එකේදී කලේ![]()

එල එල... මාත් ඇහුවෙ පේජ් ටික හොයල කන්වර්ට් කරන්න ගිය වෙලාව තමා... මොකද එහෙම හොය හොය කන්වර්ට් කරන්න පට්ට කට්ටක් කන්න ඕනෙ...![]()

මං ටින්ටින්ට PM කලා.. එදාම..සංකේ PDF වල ලින්ක් දෙක first page දාගනින්.අන්තිම පේජස් බලන කට්ටිය අඩුයිනේ
මට මේක කලින් කියන්න අපතක උනානේ![]()