රෝස කටු - නවකතාව

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    1003467_451417584953769_1665803554_n.jpg
    1001538_549605921765232_273292712_n.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රබර් බෝලයක් වතුරෙ ගිල්ලලා තියන්න බෑ වගේ ඔයා අපහසුවෙං යටපත් කරං හිටිය කුජීත සිතුවිලි එකපාරම උඩට ආපු එක ගැන මං පුදුම වෙන්නෙ නෑ සහෝ...
    :eek:
    එකෙන්ම එකෙනම් :dull: කියාගන්න බැරි දෙයක් කෙලින්ම කියල දැම්මම හිතට දැනෙන සනීපෙ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::no: මොනවද මේ කියවන්නේ ඔයාගේ මොලේවත් නරක් වෙලාද ? :baffled: ඕවා නම් හොඳ විහිලු නෙවේ..:dull:
    අනික ඔයා සචිත්ගෙ කතාවත් දිගටම ගෙනියන්නද යන්නේ ? :dull::oo::dull:
    මං මේවට උත්තර දෙන්නං... හැබැයි මං ප්‍රශ්නයක් අහනවා ඒකට ඔයා හරි උත්තරේ දෙන්න ඔනෙ...
    ඔයා ආයෙ මං මේකට එන්නෙ නෑ කියලා කී පාරක් ගියාද ? :dull:
    ඔබට පිළිතුරු 4ක් ලැබෙනවා


    1. 2
    2. 4
    3. 5
    4. 18
    ඔබට ලැබෙන උපකාරක අවස්ථා


    1. කොල් ජීටී
    2. කෝල් මොඩ්
    3. ආස්ක් ෆ්රොම් මෙම්බර්ස්..
    4. ආස්ක් ෆ්රොම් මී- ( පී එම් එකක් දාලා ) :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටෙහානිගෙ කොල්ල වෙන කවුරුවත් නෙවේ සන්කල්පලුනේ :dull::baffled: සමීරයි සන්කල්පයි පාරෙ මිනි මරාගෙන හිර ගෙදර යනවා දකින්න ආසයි.:dull::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක්කො ටෙහානිගෙ කොල්ල නැත්නම් තාත්ත :rofl:
    :sorry: සහෝ මාව හැක් වෙලා වගේ :sorry::sorry::(

    ohoma kiyanna epa bn.. mu ita passe kathawa wenas karai :lol::lol::lol:
    :sorry: වෙනස් කරන්න බෑ ඔය කොටස් ලියලා ඉවරයි බං..
    කථාව ඉවර වෙන්නත් ආසන්නයි දැං :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙහානිගෙ කොල්ල වෙන කවුරුවත් නෙවේ සන්කල්පලුනේ :dull::baffled: සමීරයි සන්කල්පයි පාරෙ මිනි මරාගෙන හිර ගෙදර යනවා දකින්න ආසයි.:dull::lol:
    ඇඩෙන්න රිදුනම™ පිස්සු තද වෙනවා කියලා තේරුනේ අද තමා :sorry: