පී එම් වී එම් දැම්මම උත්තර දෙන්න දන්නෙ නැද්ද ?සමීර=Crazy buddy![]()

පී එම් වී එම් දැම්මම උත්තර දෙන්න දන්නෙ නැද්ද ?![]()

බලාපාන් විසිටර් මැසේජ් සහ ප්‍රයිවට් මැසේජ්kooooooooooooooooooooo ?![]()

![]()
රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
සසරේ... සසරේ.... පින්සර ප්‍රේමෙ ඡන්මේ පැතූ
අඳුරේ... අඳුරේ.... පවා දුකකි සඳා මතූ
මා හිත.... ඈ ලඟයි.. රෝස මල සේ සඳා රැකපූ
ආ දුර.... මේ තරම් හිත ගැස්සී මිලාන වුණිදෝ
රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
හින්සා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ ආයේ තනන්න නොවේ
පැතුසේ අසීමිත ද්යානේහි බැඳුනේ තැවෙන්න නොවේ
පුන්කලසේ බහාලූ එ පරිශුද්ධ ප්‍රේමේ සරදමට දෛවේ හැපී
සුන්දරතාව හැංගේද ඒ නපුරු දුර්ගේ සුභ ප්‍රාර්ථනා ඉතිරී
වේදනා කන්දකී ගිණි ආවේග දේ දිවා රෑ
ආවාරේ... ආවාරේ.... අපටයි මල් පිපෙන්නෙ ලොවේ
සෝතාපේ... සෝතාපේ.... අපි හින්දයි උපන්නෙ ලොවේ
ආදරේ... ආදරේ.... භේද සිඳිනා සමාධිය වේ
සසරේ... සසරේ.... සිහසුන මාගෙ ඔබය ලොවේ
මා හිත.... ඈ ලඟයි.. රෝස මල සේ සඳා රැකපූ
ආ දුර.... මේ තරම් හිත ගැස්සී මිලාන වුණිදෝ
රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
හින්සා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ ආයේ තනන්නම වේ
කඳුලේ අකාලික සිහිනේ තනිවී තැවුනේ මියෙන්න නොවේ
රන් හුයකින් වෙලී බැඳුණු නිර්මල වූ ප්‍රේමේ ඉරණම හි ස්වර්ගේ හැපී
හෙට හිස් බැම්ම සුන් වේද ඒ නිවට සරණින් සුභ ප්‍රාර්ථනා වියැකී
බිඳෙනා බැඳෙනා හීන මදුවිතකි ප්‍රේමෙ සදා
රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
සාදරේ... සාදරේ.... භේද සිදිනා සමාධිය වේ
සසරේ... සසරේ.... සිහසුන මාගෙ ඔබය ලොවේ
හසරැල්... කඳුළැල්.... ඉතිරි කළ දේකි ප්‍රේමාදරේ
සාරාගී... සාරාගී.... හිත් ඇසුරේ පිරේ ආදරේ
අවාරේ... ආවාරේ.... අපටයි මල් පිපෙන්නෙ ලොවේ
ආදරේ... ආදරේ.... භේද බිඳිනා සමාධිය වේ
![]()





කට්ට කාලා මට්ටු වීලා රට්ටු බැන්න කාලේ...
දොට්ට දැම්මෙ මට්ටු වෙන්න කියලා අම්මා මාගේ...
මං දැන් මහමගේ... මා ළඟ නෑ සතේ...
යාලුවො කෝ මගේ... පාලුව දැන් දැනේ...
හන්දි ගානෙ රණ්ඩු කරලා චන්ඩි පාට් දැම්මෙ...
උඹ පලයන් මචං කියල මාව මුලට දැම්මෙ...
කරමුලටම හිර වුණාට පස්සේ...
මගේ ළඟම හිටපු යාලුවො ටික නෑනෙ...
පච්ච කොටලා චප්පො දාලා රස්තා ගතිය ගත්තේ...
ස්කයිප් එකේ ලෝන්ග් චැටස් එෆ් බි එකේ දැම්මේ...
රී ලෝඩ් දාලා නැතිවුණාට පස්සේ...
මගේ කෙල්ලත් නෑ මාව දාලා පැන්නේ...



