දැන් ඉතින් කොටස් 10ක් වත් දාපන්අපරාදෙ.. හෙමින් කියවං එන්න තිබුනා නෙ...
ඇයි හදිස්සි උනේ![]()
දැන් ඉතින් කොටස් 10ක් වත් දාපන්අපරාදෙ.. හෙමින් කියවං එන්න තිබුනා නෙ...
ඇයි හදිස්සි උනේ![]()
ammata siri..... adaii mee seen 1 dakkke hawsa idan eka digta kotas 59k ma kiyewwa.....sira machn...
elatama liyala thiyenawa... digtama liyapan...
cmntz nam kiywwe naa.. me ube jivtha kathawa wage ekakda???![]()



අපරාදෙ.. හෙමින් කියවං එන්න තිබුනා නෙ...
ඇයි හදිස්සි උනේ![]()



එළ එළ සංකපාලට බනින්න තව එකෙක් සෙට් උනා. උඹත් අද ඉඳන් ඉතුරු ටික දාපන් කියල මූට PM කරපන්![]()
දවස් දෙක්ක නිවාඩු කුකුලනි..
ලියන්න ගත්තා

දවස් දෙක්ක නිවාඩු කුකුලනි..
ලියන්න ගත්තා




උඹ දැන ට්රයි කරන්නේ ඉතුරු ටික පොතක් ගහල අපිට විකුනන්නදදවස් දෙක්ක නිවාඩු කුකුලනි..
ලියන්න ගත්තා
අඩේ ඒ අදහසත් නරක නෑ නේ..උඹ දැන ට්රයි කරන්නේ ඉතුරු ටික පොතක් ගහල අපිට විකුනන්නද



අඩේ ඒ අදහසත් නරක නෑ නේ..
මට කතාව ලියා ගන්න අදහස් ඉල්ලුවොත් උඹලා මට උදව් කරනවද ?![]()



මචෝ.තරහ නැතුව මට ඒ කෑල්ල බලන්න පුලුවන් වේයිද? එල ස්ටොරිය. සුභ පැතුම්




