රෝස කටු - නවකතාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මටසිරි... මේ සමීරයා නම් පට්ට මී හරකෙක්... මොන රෙද්දකට අනුන්ගේ නයි ගුල් අස්සේ රිංගන්න ගියාද... :angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි... මේ සමීරයා නම් පට්ට මී හරකෙක්... මොන රෙද්දකට අනුන්ගේ නයි ගුල් අස්සේ රිංගන්න ගියාද... :angry::angry::angry:
    ගොනා කියලා මරන්නයැ බං :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Hammoo...
    Thawama Papuwa gehenawa ban
    Ikmanata Dapanko
    Nethnam Merei ban

    16+
    මොන :eek: ඇයි යකෝ දවස් 2ට කොටස් 2ක් දැම්මේ.. දැං සතියක් වත් විවේක ගන්න දියං.. ODI මැච් එකක් /හලත් අඩු ගානේ දවස් 3ක බ්‍රේක් එකක් දෙනවා :oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මොන :eek: ඇයි යකෝ දවස් 2ට කොටස් 2ක් දැම්මේ.. දැං සතියක් වත් විවේක ගන්න දියං.. ODI මැච් එකක් /හලත් අඩු ගානේ දවස් 3ක බ්‍රේක් එකක් දෙනවා :oo:
    ඒ මැච් නෙ බං
    මේක ඊට එහා සුපර් නේ
    ඔන්න ඔහේ තව එකක් දාපන් :lol: