රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔච්චර ගන‘ උස්සන්න එපා බං. අද දාපන්
    යකෝ ගනං උස්සනවා නෙවේ.. දැං නං හොද ගානට වැදිලා තියෙන්නේ. මෙහෙම ලිව්වෝ මොනවායිං මොනවා වෙයිද දන්නෑ නේ..
    පියවි සියියෙං හෙට අනිද්දාම අළුත් කොටස දානවා මචං.. දැම්ම ගමං ප්‍රථාන පිටුවට ලිංක් එක අප්ඩේට් කරන්නං :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ගනං උස්සනවා නෙවේ.. දැං නං හොද ගානට වැදිලා තියෙන්නේ. මෙහෙම ලිව්වෝ මොනවායිං මොනවා වෙයිද දන්නෑ නේ..
    පියවි සියියෙං හෙට අනිද්දාම අළුත් කොටස දානවා මචං.. දැම්ම ගමං ප්‍රථාන පිටුවට ලිංක් එක අප්ඩේට් කරන්නං :yes:

    දැන්වත් වැදිච්චා බැහැල නැද්ද බං... ? :sorry:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    :(
    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
    මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
    යලිත් ඔබව හිමිනැතිනම් මගෙ සෙනෙහේ අඩුනම්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
    පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
    නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    :rofl:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63

    :rofl::P