රෝස කටු - නවකතාව

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං කතාව දාන්න පරක්කු වෙනවා.. ඒක හරි.. ලියන ඒවාගෙත් අවුල් ඇති..මට ලස්සනට ලියන්න බෑ නෙ ඉතිං .. ඒකටත් සොරි...
    ඒත් මචං.. කතාව දැං දවස් දෙකක්ම දැම්මා නේ... එක දිගට.. මේ වගේ කමෙන්ට් දාලා මට විහිලු කරන්න එපා බං.. :dull:
    2.gif
    wihilu newe ban sirawatama kiyanne math ubata okama kiyanna hitiye:yes:man asawen kiyawanne yawwana samindrage lovestory witrai,eth me katawath e wagema hodama tatwe lovestoriyak :baffled::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    potak widiyata out karanna akamathi moko kiyalai baluwe :baffled:
    මං දන්නෑ බං ඔය පොත් ලියන ඒවා ගැන...
    මං කරන්නේ වර්ඩ් එකක් ඕපන් කරං හිතෙන දේ කොටලා මේකෙ දාන එක විතරනේ
    පෑන් අරං කොල අරං ලියපු කාලයක් මතක නෑ..
    ඉස්කෝලෙ යන කාලෙ නං පද්‍ය,ගද්‍ය රචනා ,කෙටි කථා... වලට සමස්ථ ලංකා ගිහිං තියෙනවා කීප සැරයක්ම..
    ඒත් ඉස්කෝලෙ ගිහිං ඉවර උනාට පස්සේ පත්තරෙකට වත් දෙයක් ලියලා නෑ අවුරුදු 5කින් විතර..