අදහස වෙනස් කර ගත්තා...
අවුරුදු 3ක් බලං ඉදලා අදත් රෑ වෙනකං බලන් ඉන්න කියන එක සාධාරන නෑ නේ...
තව විනාඩි 5න් ඊලග එක දානවා
ඉන්න කට්ටිය කියවන්න
හුරේ.....එළ ඈ....

ළඟ හිටිය නම් උඹට දෙන්නේ අර ෆෑන් ඒශියා එකේ උන් සෙට් එක දුන්න වගේ එකක්

අදහස වෙනස් කර ගත්තා...
අවුරුදු 3ක් බලං ඉදලා අදත් රෑ වෙනකං බලන් ඉන්න කියන එක සාධාරන නෑ නේ...
තව විනාඩි 5න් ඊලග එක දානවා
ඉන්න කට්ටිය කියවන්න

කතාවට වඩා පසුවදන වැදුනා බං....
උඹටත් ස්තූතියි මෙච්චර දුරක් කතාව අපිට ලියාදෙන්න ගත්ත මහන්සියට
මේ ටික කථානායකයාට
කරදර පිරි අතීතයක අළු ගසා දමමින් සුභවාදී හෙටක් කරා පියඹා යන්නට තැත් කරනා මේ තුරුණු පෙම් යුවලට ආසිරි පතමු
එයටත් වඩා සුභ දෙයක් වෙන කොහිද

මොනවා උනත් හිතට දුකයි ඉතිං.. මං ඩෙක්ස්ටොප් එකේම තියං හිටපු රෝසකටු ෆෝල්ඩර් එක. හිතුන ගමං ඔහේ ලියලා දානවා.. මොකද ආයේ ලියන්න හිතෙන්නේ කවදාද කියලා කියන්න බැරි නිසා. 

මොනවා උනත් හිතට දුකයි ඉතිං.. මං ඩෙක්ස්ටොප් එකේම තියං හිටපු රෝසකටු ෆෝල්ඩර් එක. හිතුන ගමං ඔහේ ලියලා දානවා.. මොකද ආයේ ලියන්න හිතෙන්නේ කවදාද කියලා කියන්න බැරි නිසා.
දැං ඉතිං ඔක්කොම ඉවරයි. උඹලාට මීට වඩා හොද කථා ඉස්සරහට වෙන අයගෙන් කියවන්න පුලුවං වෙයි.
කථානායකට මේවා පෙනුනොත් හොදයි![]()
අනිවා සප් එක දෙනවා..
කොහොම හරි අවසානය ලස්සනට ඉවර කලා.. ජය වේවා මචං..

මොනවා හරි දෙයක අවසානෙකුත් තියෙන්න එපැයි අක්කේ. සමහර අය කියපු විදිහට මේක දැන් උවමනාවටත් වඩා දිගට ඇවිත්...කථාවේ 1st episode ඉඳන් අන්තිම වෙනකන්ම හරිම ආසාවෙන් කියවපු කෙනෙක් විදිහට ඉවර වුන එක ගැන නං දුකයි .
හැබැයි මේ කතාවේ අවසානයට නං මම හරිම කැමතියි.අර බෝධි පුජාවේ අවසාන දවසේ පන්සලේ , හෝටලේ , ඉස්පිරිතාලේ සිද්දීන් තුන ගැලපුන විදිහට මම ගොඩක්ම කැමතියි.
කොහොම හරි මෙච්චර කල් එළකිරි log වෙන් නැතුව කතාව කියෙව්වට අවසානයේ අදහසක් පල කරන් නැතුව ඉන්නම බැරි වුන නිසා සුභ පතලා යන්න හිතුණා .
ලගදීම රෝස කටු නවකතා පොත අපේ අතට ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් අපිත් එහෙනං සමු ගන්නවා ... ඔබට ජය .... !!!
![]()

හා නංගි... කමක් නැද්ද දන්නෑඅක්කෙ තව කතාවක් ලියමු..අවුලක් නෑ ඒක අවුරුදු පහක් විතර අඳිමු..

මොනවා උනත් හිතට දුකයි ඉතිං.. මං ඩෙක්ස්ටොප් එකේම තියං හිටපු රෝසකටු ෆෝල්ඩර් එක. හිතුන ගමං ඔහේ ලියලා දානවා.. මොකද ආයේ ලියන්න හිතෙන්නේ කවදාද කියලා කියන්න බැරි නිසා.
දැං ඉතිං ඔක්කොම ඉවරයි. උඹලාට මීට වඩා හොද කථා ඉස්සරහට වෙන අයගෙන් කියවන්න පුලුවං වෙයි.
කථානායකට මේවා පෙනුනොත් හොදයි![]()
......
අළුත් එකක්
අලුත් එකකට බහිමු බං..අනිවා සප් එක දෙනවා..
![]()
නවකතාවක් ලියන එක ලේසි නෑ කියලා මටත් තේරුණා මේක කියවද්දි.. මොකද උඹ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා උඹගෙම විදියටනේ ලිව්වෙ.. මං බයේ හිටියෙ අවසානෙ කවුරු හරි මරයි කියලා..කොහොම හරි අවසානය ලස්සනට ඉවර කලා.. ජය වේවා මචං..
ඔය කතාවෙ සම්පූර්ණ එපි ටික නැද්ද..? PDF එකක් විදියට හදල දාන්න පුළුවන් තියේ නම්..

ඇත්තටම නිමිDannam aththatama nimi
Bohoma sthuthiy Dinusha mallita mahansiwelaa lassanatama kathaawa liwwata
Mallitath suba pathanava oya dennage anaagathe saarthaka wenna kiyala![]()

Bohoma sthuthiy Dinusha mallita mahansiwelaa lassanatama kathaawa liwwata![]()

අළුත් එකක්
![]()
හිතන එක ලේසියි බං.. මේක මෙහෙම උනොත් මේක මෙහෙම උනොත් කියලා.. ඒත් ලියන්න ගියාමයි ටිකක් හිර වෙන්නේ...
ගොඩක්ම තිබුනේ ටයිප් කරන්න කම්මැලිකම.
ඔව් කථාව කිව්වාට වඩා නං සෑහෙන වෙනසක් තියෙනව නේ ඉවර වෙද්දි.
මං ප්රාර්ථනා කරනවා අවසානය ඇත්ත ජීවිතෙත් ඒ විදිහටම වේවා කියලාවෙඩිම කිව්වේ නැතිතං හොයං ඇවිත් ()&**&()*(_)(![]()
අපි මේක ප්රින්ට් කරමුද කියලා බැලුවේ..![]()