රෝස කටු - නවකතාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අදහස වෙනස් කර ගත්තා...
අවුරුදු 3ක් බලං ඉදලා අදත් රෑ වෙනකං බලන් ඉන්න කියන එක සාධාරන නෑ නේ...
තව විනාඩි 5න් ඊලග එක දානවා
ඉන්න කට්ටිය කියවන්න :)

හුරේ.....එළ ඈ....:rofl:

ළඟ හිටිය නම් උඹට දෙන්නේ අර ෆෑන් ඒශියා එකේ උන් සෙට් එක දුන්න වගේ එකක්:baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කතාවට වඩා පසුවදන වැදුනා බං....:)

උඹටත් ස්තූතියි මෙච්චර දුරක් කතාව අපිට ලියාදෙන්න ගත්ත මහන්සියට

මේ ටික කථානායකයාට

කරදර පිරි අතීතයක අළු ගසා දමමින් සුභවාදී හෙටක් කරා පියඹා යන්නට තැත් කරනා මේ තුරුණු පෙම් යුවලට ආසිරි පතමු

එයටත් වඩා සුභ දෙයක් වෙන කොහිද

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කථාවේ 1st episode ඉඳන් අන්තිම වෙනකන්ම හරිම ආසාවෙන් කියවපු කෙනෙක් විදිහට ඉවර වුන එක ගැන නං දුකයි .
හැබැයි මේ කතාවේ අවසානයට නං මම හරිම කැමතියි.අර බෝධි පුජාවේ අවසාන දවසේ පන්සලේ , හෝටලේ , ඉස්පිරිතාලේ සිද්දීන් තුන ගැලපුන විදිහට මම ගොඩක්ම කැමතියි.
කොහොම හරි මෙච්චර කල් එළකිරි log වෙන් නැතුව කතාව කියෙව්වට අවසානයේ අදහසක් පල කරන් නැතුව ඉන්නම බැරි වුන නිසා සුභ පතලා යන්න හිතුණා .
ලගදීම රෝස කටු නවකතා පොත අපේ අතට ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් අපිත් එහෙනං සමු ගන්නවා ... ඔබට ජය .... !!!
welldone_zpsf85770f6.gif

  • Like
Reactions: Dinushasankalpa

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතාවට වඩා පසුවදන වැදුනා බං....:)

    උඹටත් ස්තූතියි මෙච්චර දුරක් කතාව අපිට ලියාදෙන්න ගත්ත මහන්සියට

    මේ ටික කථානායකයාට

    කරදර පිරි අතීතයක අළු ගසා දමමින් සුභවාදී හෙටක් කරා පියඹා යන්නට තැත් කරනා මේ තුරුණු පෙම් යුවලට ආසිරි පතමු

    එයටත් වඩා සුභ දෙයක් වෙන කොහිද

    :sorry::(:( මොනවා උනත් හිතට දුකයි ඉතිං.. මං ඩෙක්ස්ටොප් එකේම තියං හිටපු රෝසකටු ෆෝල්ඩර් එක. හිතුන ගමං ඔහේ ලියලා දානවා.. මොකද ආයේ ලියන්න හිතෙන්නේ කවදාද කියලා කියන්න බැරි නිසා.
    දැං ඉතිං ඔක්කොම ඉවරයි. උඹලාට මීට වඩා හොද කථා ඉස්සරහට වෙන අයගෙන් කියවන්න පුලුවං වෙයි. :)
    කථානායකට මේවා පෙනුනොත් හොදයි :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අලුත් එකකට බහිමු බං..:sorry: අනිවා සප් එක දෙනවා..:)

    නවකතාවක් ලියන එක ලේසි නෑ කියලා මටත් තේරුණා මේක කියවද්දි.. මොකද උඹ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා උඹගෙම විදියටනේ ලිව්වෙ.. මං බයේ හිටියෙ අවසානෙ කවුරු හරි මරයි කියලා..:dull: කොහොම හරි අවසානය ලස්සනට ඉවර කලා.. ජය වේවා මචං..:)

    ඔය කතාවෙ සම්පූර්ණ එපි ටික නැද්ද..? PDF එකක් විදියට හදල දාන්න පුළුවන් තියේ නම්..:dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Dannam aththatama nimi :love::(
    Bohoma sthuthiy Dinusha mallita mahansiwelaa lassanatama kathaawa liwwata :D
    Mallitath suba pathanava oya dennage anaagathe saarthaka wenna kiyala :love::)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කථාවේ 1st episode ඉඳන් අන්තිම වෙනකන්ම හරිම ආසාවෙන් කියවපු කෙනෙක් විදිහට ඉවර වුන එක ගැන නං දුකයි .
    හැබැයි මේ කතාවේ අවසානයට නං මම හරිම කැමතියි.අර බෝධි පුජාවේ අවසාන දවසේ පන්සලේ , හෝටලේ , ඉස්පිරිතාලේ සිද්දීන් තුන ගැලපුන විදිහට මම ගොඩක්ම කැමතියි.
    කොහොම හරි මෙච්චර කල් එළකිරි log වෙන් නැතුව කතාව කියෙව්වට අවසානයේ අදහසක් පල කරන් නැතුව ඉන්නම බැරි වුන නිසා සුභ පතලා යන්න හිතුණා .
    ලගදීම රෝස කටු නවකතා පොත අපේ අතට ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් අපිත් එහෙනං සමු ගන්නවා ... ඔබට ජය .... !!!
    welldone_zpsf85770f6.gif

    මොනවා හරි දෙයක අවසානෙකුත් තියෙන්න එපැයි අක්කේ. සමහර අය කියපු විදිහට මේක දැන් උවමනාවටත් වඩා දිගට ඇවිත්...
    ඉතිං ඉවර කරලා දාන එක තමා හොදම.
    බොහොම ස්තූතියි :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ade.....

    ekenma pattai kathawa. kathawa iwara una eka gana nam dukai. awilla ubata tikak banala yanna thibuna chance eka..

    hemin thawa kathawak patan gamu macho. ubata patteta liyanna puluwan.
    Ubata Jaya!!!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :sorry::(:( මොනවා උනත් හිතට දුකයි ඉතිං.. මං ඩෙක්ස්ටොප් එකේම තියං හිටපු රෝසකටු ෆෝල්ඩර් එක. හිතුන ගමං ඔහේ ලියලා දානවා.. මොකද ආයේ ලියන්න හිතෙන්නේ කවදාද කියලා කියන්න බැරි නිසා.
    දැං ඉතිං ඔක්කොම ඉවරයි. උඹලාට මීට වඩා හොද කථා ඉස්සරහට වෙන අයගෙන් කියවන්න පුලුවං වෙයි. :)
    කථානායකට මේවා පෙනුනොත් හොදයි :eek:

    උඹට වෙලාව තියනවානං තව කතාවක් ලියමු බං:)......

    උඹ වැඩ අස්සේ , හදිස්සියේ, අසනීප මැද්දේ කතාව ලිව්වට....අපිත් මෙතන විහිළු කරලා හිනා වෙලා ගියාට....කියවනකොට දුක හිතුනු, කඳුළු පිරුණු තැන් කතාවේ තිබුණා ......

    උඹ ඒතරමට දැනෙන්න ලියල තිබුණා...:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අලුත් එකකට බහිමු බං..:sorry: අනිවා සප් එක දෙනවා..:)

    නවකතාවක් ලියන එක ලේසි නෑ කියලා මටත් තේරුණා මේක කියවද්දි.. මොකද උඹ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා උඹගෙම විදියටනේ ලිව්වෙ.. මං බයේ හිටියෙ අවසානෙ කවුරු හරි මරයි කියලා..:dull: කොහොම හරි අවසානය ලස්සනට ඉවර කලා.. ජය වේවා මචං..:)

    ඔය කතාවෙ සම්පූර්ණ එපි ටික නැද්ද..? PDF එකක් විදියට හදල දාන්න පුළුවන් තියේ නම්..:dull:
    අළුත් එකක් :dull:
    :dull::no:
    හිතන එක ලේසියි බං.. මේක මෙහෙම උනොත් මේක මෙහෙම උනොත් කියලා.. ඒත් ලියන්න ගියාමයි ටිකක් හිර වෙන්නේ...
    ගොඩක්ම තිබුනේ ටයිප් කරන්න කම්මැලිකම. :baffled:
    ඔව් කථාව කිව්වාට වඩා නං සෑහෙන වෙනසක් තියෙනව නේ ඉවර වෙද්දි.
    මං ප්‍රාර්ථනා කරනවා අවසානය ඇත්ත ජීවිතෙත් ඒ විදිහටම වේවා කියලා
    9.gif
    වෙඩිම කිව්වේ නැතිතං හොයං ඇවිත් ()&**&()*(_)( :growl::growl:
    අපි මේක ප්‍රින්ට් කරමුද කියලා බැලුවේ.. :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dannam aththatama nimi :love::(
    Bohoma sthuthiy Dinusha mallita mahansiwelaa lassanatama kathaawa liwwata :D
    Mallitath suba pathanava oya dennage anaagathe saarthaka wenna kiyala :love::)
    ඇත්තටම නිමි :sorry:

    බොහොම ස්තූතියි අක්කේ අඩුපාඩු වෙච්ච කොටස් හොයලා දීලා උදව් කලාට.
    දිගටම ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලාටත් බොහොම ස්තූතියි. :)
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    dinusha ela ela pata dukai kathawa iwara wecha eka gena... mama meka mula idan kiyewuwa ubata api hemoma bana ewa ganna gana epa athal ekata awa kare ahenm api me kathawen samu ganimu :)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අළුත් එකක් :dull:
    :dull::no:
    හිතන එක ලේසියි බං.. මේක මෙහෙම උනොත් මේක මෙහෙම උනොත් කියලා.. ඒත් ලියන්න ගියාමයි ටිකක් හිර වෙන්නේ...
    ගොඩක්ම තිබුනේ ටයිප් කරන්න කම්මැලිකම. :baffled:
    ඔව් කථාව කිව්වාට වඩා නං සෑහෙන වෙනසක් තියෙනව නේ ඉවර වෙද්දි.
    මං ප්‍රාර්ථනා කරනවා අවසානය ඇත්ත ජීවිතෙත් ඒ විදිහටම වේවා කියලා
    9.gif
    වෙඩිම කිව්වේ නැතිතං හොයං ඇවිත් ()&**&()*(_)( :growl::growl:
    අපි මේක ප්‍රින්ට් කරමුද කියලා බැලුවේ..
    :nerd:
    මොනා උනත් උඹ සුපිරියටම වැඩේ කලා සිංහලයො..
    අලුත් එකක් ලියමු බං.. සිරාවටම කියන්නෙ..
    මේ විදියටම අවුරුද්දක් දෙකක් ඇද්දට අවුලක් නැහැ..

    තෑන්ක්ස් මචං.. අපෝ දැන්ම බඳින්නෑ බං.. අනිවා වෙඩිම නොකිය ඉන්නවද.. බැන්ඳොත් අනිවා කියනවා..

    පිටු මදිනේ බං.. නවකතාවකට.. ඕක නවල් එකක් විදියට ගත්තොත් පිටු හතලියක්වත් එන එකක් නෑ මචං..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබේ කවි කතා වලට මන් කොහොමත් ආසයි බන් නවල් එක නම් කියවන්න තරම් නිදහසක් ආවෙ නෑ මට නම් එත් ඕක තැනින් තැන කියවල තියෙනවා එහෙම වැඩක් නෑ පුලුවන් නම් අපිට ඕකේ පීඩීඑෆ් එක නැත්නම් පොතක් විදියට කරලා දීපන්. අනිව ගන්නව මම නම්