රෝස කුසුම..........

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana

Pain_Of_Love.jpg_160_thumb.jpg


රෝස කුසුම..........

උණුසුම් වැහි බිදු,
පොද පොද වැටිලා,
රෝස කුසුම් පෙති,
විකසිත වීලා,
ලස්සන සිහිනෙක,
මම හිනැහීලා,
විකසිත උයේ,
නුඹව පෙනීලා,
සීතල පිණි බිදු,
පෙති මත හැලිලා,
රෝස කුසුම ඇත,
මුකුලිත වීලා,
කදුලු බිදක් මගෙ,
කොපුලට වැටිලා,
මට ඉකි බිදුනේ,
නුඹ සිහි වීලා.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපූරු නිර්මාණයක්
කාලෙකට පස්සෙනෙ ලිව්වෙ මේ අහට....
ඉල්ලනව දිගටම කියන්න කියලා
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(
    සතුටින් ආරම්භ වන හැම දෙයක්ම අවසන් වෙන්නෙ වේදනා මැද දුකකින්...
    දිගටම ලියන්න සහෝ.
    සුභ පතනවා ඔබේ ඉදිරිගමනට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුන්දරයි.....රෝස මල අපව සනසන්න හා හඬවන්න උපන් මලක්.....

    සාර්ථකයි..දිගටම ලියන්න

    ඔබට ජය මල්ලියා....