රෝස තොල් සිඹිමි සිංදුව අහලා කැමති බ්රෝ ලා comment එකක් දාන්න HF2vU9UjLVA Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Jul 25, 2018 #1 රෝස තොල් සිඹිමි සිංදුව අහලා කැමති බ්රෝ ලා comment එකක් දාන්න Jaya Wewa!
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jul 26, 2018 #2 මම මාර ආස සින්දුවක්..
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Jul 26, 2018 #3 patta sinduwa machan, mama siraawatama asa karana sinduwak. Thank you.
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Jul 28, 2018 #5 poora said: සිංදුව අහලා කැමති බ්රෝ ලා comment එකක් දාන්න Jaya Wewa! Click to expand... රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි... රෝස තොල් සිඹිමි... අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි... රෝස තොල් සිඹිමි...
poora said: සිංදුව අහලා කැමති බ්රෝ ලා comment එකක් දාන්න Jaya Wewa! Click to expand... රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියාදුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගෙ සිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි... රෝස තොල් සිඹිමි... අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැතුවත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගෙ නොවෙයි... රෝස තොල් සිඹිමි...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Jul 28, 2018 #6 රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි