මම අවුරුදු 35ක පිරිමි කෙනෙක්.මම කලින් යාලු වෙලා හිටපු පෙම්වතිය එක්ක මසකට දවස් දෙකක් විතර ලිංගිකව එකතු උනා අවුරුදු 2 විතරයනකම්.මගේ ශිශ්න මුන්ඩයේ(ටොපාගේ) රෝස පාට ටික ටික නැති වෙලා ගිහින් දැන් අමුතු දුබුරු පාටක් දැන් ඇවිල්ල තියෙන්නෙ.දැන් යාලු වෙලා ඉන්න කෙල්ල මට වඩා ටිකක් කලුයි.එයා virgin කෙනෙක්.ඒ නිසා දැන් දවස් දෙක තුනක්ම අපි මුක සංසරණය වගේ දේවල් කරන වෙලාවට මෙයා හුගක් සැක කරනව මගේ (ටොපාගේ) දුබුරු පාට වෙලා තියෙන්නෙ ඇයි කියල.එයා මට වඩා කලු වෙලත් රොස පටට තියෙනව කිය කිය කියවනව.එයා ටිකක් සමාජේ අශ්රේ කරන නිසා එයාට මේක සැකයි.මට (ටොපාගේ කලින් තිබුන රෝස පාට ආපහු ගන්න විදිහක් හරි ක්රීම් එකක් හරි තියෙනවනම් කියන්න.ගොඩාක් වෙලාවට මේක ලොකු ප්රශ්නයක් මට දැන්.