රෝස_මැණික $71 Million කට අලවි වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    රෝස_මැණික $71 Million කට අලවි වෙයි

    හොංකොං මැණික් වෙන්දේසියක දී රෝස පැහැති මැණිකක් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑ එකකට අලෙවි වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවයි.'පින්ක් ස්ටාර්' මෙතෙක් වෙන්දේසියක දී මැණිකකට හිමි වූ වැඩිම මිල ලබා ගැනීමට සමත් විය.කැරට් 59.6 ක් ලෙස වාර්තා වූ 'පින්ක් ස්ටාර්' නම් මාණික්‍ය ඔප දමා සුදානම් කොට වෙන්දේසියට ඉදිරිපත් කොට තිබුණි.

    1999 වසරේ දකුණු අප්‍රිකානු පතලකින් සොයා ගනු ලැබූ 'පින්ක් ස්ටාර්' මැණික 2013 වසරේ ජිනීවා හි පැවති වෙන්දේසියක පළමු වරට ඇමරිකානු ඩොලර් මිලියන අසු තුනකට මිල නියම වී තිබුන ද විකිණීමක් සිදු නොවුනි.හොංකොං මැණික් වෙළෙඳ සමාගමක් වන චෝව් තායි ෆූක් (Chow Tai Fook Jewellery) වෙන්දේසියේ දී 'පිනක් ස්ටාර්' මැණික මිලට ගත් ගැනුම්කරුය.
    චෝව් තායි ෆූක් ආභරණ සමාගමේ ප්‍රධානියා කියා සිටියේ 'පින්ක් ස්ටාර්' ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස පැහැති මැණිකවන අතර එහි පැහැය ඉතාමත් දුර්ලභ වන බවය.


    _95458698_mediaitem95458697.jpg


    0023ae606c3e13fff43a26.jpg



    http://www.bbc.com/news/world-asia-39486749
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැරි සල්ලියක් නේද ඇති නේද ඕක ගත්ත උන්ට.ඇමරිකන් ඩොලර් මිලියන 70ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් බිලියන ගාණක් නේ.රනිල්ගේ යාලුවා වගේ බැදුම්කර මගඩියක් දාලා නම් ඕකක් අපිටත් ගන්න තිබ්බා.:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කැරි සල්ලියක් නේද ඇති නේද ඕක ගත්ත උන්ට.ඇමරිකන් ඩොලර් මිලියන 70ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් බිලියන ගාණක් නේ.රනිල්ගේ යාලුවා වගේ බැදුම්කර මගඩියක් දාලා නම් ඕකක් අපිටත් ගන්න තිබ්බා.:lol:

    :rofl::yes: