රෝහණ බැද්දගේ ට හාහා දාලා

Sen-lu

Well-known member
  • මේ පළවෙනි තානාපති නෙවෙයි මීට කලිනුත් කළා කාරයන්ට තානාපති කම් දුන්නා
    එතකොට හොදයි දැන් හොඳ නැහැ
    එතකොටත් හොඳ නෑ දැනුත් හොඳ නෑ. නලා කාරයොන්ට විතරක් නෙවේ තානාපති සේවයට නූගත් දේසපාලන හෙංචයියො දාන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    බැද්දගේ මහත්තයා ශ්‍රේෂ්ට කලාකරුවෙක්. දේශපාලනය කෙනෙකුගේ පුද්ගලික දෙයක්. අපිට ඒවා අදාළ නැහැ. ඔහුට ඉක්මන් සුව පතනවා. 🙏
    :yes:
     
    • Like
    Reactions: Lovtus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අන්න මගේ පරණ කොලබ පොටෝ නුවර එවලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච කෙලින් කොට පරිස්සමින් කරන්න කියහන් කොන්දක් නැති එකෝ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    එතකොටත් හොඳ නෑ දැනුත් හොඳ නෑ. නලා කාරයොන්ට විතරක් නෙවේ තානාපති සේවයට නූගත් දේසපාලන හෙංචයියො දාන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන.
    ට්‍රැක් එක පැන්න නේ
    තානාපති කමක් ගැන කියන්න නෙමේ ත්‍රෙඩ් එක දැම්මෙ
    ලෙඩෙක්ව බලන්න ගිය එකට හිනාවෙන එවුන් ගැනයි කියන්නෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    අන්න මගේ පරණ කොලබ පොටෝ නුවර එවලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච කෙලින් කොට පරිස්සමින් කරන්න කියහන් කොන්දක් නැති එකෝ..
    mage konde 4to ewannam athe ghnn ottu na
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    mage konde 4to ewannam athe ghnn ottu na
    ඔව් ඔව් whatsapp call එකක් අරගන්න කිව්වම කොන්දක් නැතුව වටේ දුවන එකෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැන්වත් වරෙන් පන්සල පැත්තේ හරි.. අර address එක පැත්තේ.. මොකද අපි තව ටිකකින් යනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්න මගේ පරණ කොලබ පොටෝ නුවර එවලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච කෙලින් කොට පරිස්සමින් කරන්න කියහන් කොන්දක් නැති එකෝ..

    mona ponnayekda oi thamiuwe, murunga bandakka aduranne naha, nuwara colombo aduranne naha

    ඔව් ඔව් whatsapp call එකක් අරගන්න කිව්වම කොන්දක් නැතුව වටේ දුවන එකෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැන්වත් වරෙන් පන්සල පැත්තේ හරි.. අර address එක පැත්තේ.. මොකද අපි තව ටිකකින් යනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ai pansale hamuduru thoge puka palala iwarada???
    ------ Post added on Apr 27, 2024 at 6:19 PM
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    mona ponnayekda oi thamiuwe, murunga bandakka aduranne naha, nuwara colombo aduranne naha
    ඔය කොන්දක් නැති ළමයා මුරුංගා පොත්ත පවා කෑමට ගත්තා කියලා ඔක්කොම දන්නවා... දැක්කානේ කොන්දක් නැති නලියා පැනලා ගියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජෙපි media දැන් මඩ ගගහා ඉන්නවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බෑද්දගේලා එදා ඉදන්ම ශ්‍රීලංකා එකට බැහැලාම වැඩ කරපු මිනිස්සූ. 77 ගෙදරට ගල් ගහලා කුඩු කරනවා. ඒත් ශ්‍රී ලංකා එක අත ඇරියේ නැහැ. හම්බ උන් දේකුත් නැහැ. තිබ්බ එව්වා ට කෙල වෙච්චා විතරයි. දැන් ඉන්න ගොබ්බ හැත්ත දන්නේ ඔය හැම එක්දාස් හොඳට හොරා කෑවා කියලා කියන්න විතරයි. උන්ගේ මහ ලොකු වීරයෝ නම් හොඳට හොරා කනවා. ඔය රෝහණ බැද්දගේගේ පරම්පරාව තියන දේ නැති කරගත්ත එක තමා කලේ දේශපාලන කියලා.
     
    Sen-lu

    Well-known member
  • ට්‍රැක් එක පැන්න නේ
    තානාපති කමක් ගැන කියන්න නෙමේ ත්‍රෙඩ් එක දැම්මෙ
    ලෙඩෙක්ව බලන්න ගිය එකට හිනාවෙන එවුන් ගැනයි කියන්නෙ
    උඹද ත්‍රෙඩ් එක දැම්මෙ 😂. මම දැනගෙන හිටියෙ නෑනෙ උඹ @2osama කියල 😂. සොරි හොඳේ 😂😂😂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ට්‍රැක් එක පැන්න නේ
    තානාපති කමක් ගැන කියන්න නෙමේ ත්‍රෙඩ් එක දැම්මෙ
    ලෙඩෙක්ව බලන්න ගිය එකට හිනාවෙන එවුන් ගැනයි කියන්නෙ
    ඌ ඉපදිලා තියෙන්නේත් ට්‍රැක් පැනලා තමයි :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය කොන්දක් නැති ළමයා මුරුංගා පොත්ත පවා කෑමට ගත්තා කියලා ඔක්කොම දන්නවා... දැක්කානේ කොන්දක් නැති නලියා පැනලා ගියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජෙපි media දැන් මඩ ගගහා ඉන්නවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    murunga bandakka aduranne nethi ponnayek adanawa