රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
NIYAMA SAMAJAVADAYA YANU----ABA GAS THIYENA LAND OWNER SAHA EMA ABA GAS VALATA HANIYAK NOKARA, MAMA TRY KARALA MAGE LAND EKEDHA ABA GAS VAVA GANIMAI.EVITA OHUTADHA ABA GAS ATHA .MATADHA ABA GAS ATHA. EYA NIYAMA SAMAJAVADAYA VEA.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Samajavadaya ta varadina thanak atha. Pudgala hakiyava gana nobalimai.Eka eka pudgalayange hakiyavan venas vea. Evita samajaye athi nathi paratharaya athi vea. Meya samajavadayata kisi seth valakviya nohaka.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
For example----minissu 100 k ara gena Rupiyal Kotiya [10000000] bagin dunnai kiyala hithanna. Dan e aya hamotama money atha. After 10 years, samikshanayak karanna mea ayage samaja mattama gana . venas nedha? Samahara aya progress vee atha. Samahara aya ema money valinma vinasa vee ataha. Ekai samajavadaya yanu prayogika deyak novanne.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Pudgala hakiyava ekinekata VENAS nisa samajavadaya sarthaka deyak nove. VADATH GALAPENNE -- MIXED METHODS --- VEA.
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ. :love: :dull:

    88-89 ගැන පස්සෙ කියන්නම්

    කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.:P

    Last edited:
    • Like
    Reactions: waligamaya

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ජේආර් සිරිමා එකම මොඩල් එක වගේ පේන්න ඇති පුකේවීරට. රටේ මිනිස්සුන්ට නම් එහෙම හිතුනෙ නෑ. ඒකනෙ 77 ජේආර් 5/6ක බලයක් ගත්තෙ. පුකේවීර කියන ඒවා දේව වචනද අපි උඩින්ම පිළිගන්න ඕනද ඒවා

    පුකේවීරට මොළයක් තියෙන්න ඇතිනේ. ඒ මොලේට කල්පනා වෙන්නත් ඇති මාමයිට් ඩප්පි වලින්, ගල්කටස් තුවක්කු වලින් ලංකාවෙම පොලිසි අල්ලන්න බැරි බව. ඉතින් ඇයි ඌ කොල්ලන්ගෙ ජීවිත පරදුවට තියලා එහෙම වැඩකට පෙළඹෙව්වෙ?

    උගේ පිස්සු තදවෙලා ඇතිවුන අමාරුවට තරුන පරම්පරා දෙකක් නිකන් නාස්ති වුනා. 89දි තමා වැඩියෙන්ම වුනේ.

    ජේවීපී එකේ විනය හොඳයි කියල මමත් හිතන් හිටියා. ඒත් ඒ අදහස සම්පූර්ණයෙන්ම නැති වෙලාතියෙන්නෙ දැන්.
    උඹලා පිළිගන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ කතානේ. 2016 තිබ්බ විදියට නෙවෙයි 77 තිබ්බේ ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්. ඒ කාලේ තිබ්බ සමාජ ප්‍රශ්න නෙවෙයි දැන් තියෙන්නේ. උඹ මේ එකම දේ තමා හැම comment එකකම තියෙන්නේ. ඩේසි ආච්ච්චිට බැන්න දවසේ වෙන්න ඇති උඹගේ JVP විනය හොඳයි කියන අදහස නැති වෙන්න ඇත්තේ?
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ. :love: :dull:

    88-89 ගැන පස්සෙ කියන්නම්

    කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.:P

    උඹට පේනවා ඇතිනේ තාම සුද්දා බෝ කරලා ගිය වහල්ලු කොච්චර ඉන්න්නවද කියල. උන් කැමති හැමදාම වහලෙක් වගේ ඉන්නම තම.
     
    waligamaya

    Well-known member
  • 71 සන්නිවේදනය ප්‍රශ්නයක් වෙන්නේ නැතිව එකම වෙලාවේ වැඩේ වුනානම් එදා එක සාර්ථක කැරැල්ලක්, ඒකාලේ අපේ යුදහමුදාව හා පොලිසියේත් දැන් වගේ තාක්ෂණික ආයුද නැ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ. :love: :dull:

    88-89 ගැන පස්සෙ කියන්නම්

    කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.:P

    ලංකාවෙ මිනිස්සු හදන්න බැහැ බන්. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපන්. උන්ට එහෙම හොද නම් උඹට පාන්ද :angry: ;)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ. :love: :dull:

    88-89 ගැන පස්සෙ කියන්නම්

    කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.:P

    Samajawade hari nidahas wahal bawayak nathi ekak wenna athi neda.:lol: Ai ithin thope ekata election ekak dinala oya magul tika karanna bari une. Mini maranna one naa neh. Unta one dictatorship ekak hadaganna witarai
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    මම කතාව පටන් ගත්තේ අරිස්ටෝටල්ගෙන්, එතනට උඹ හිට්ලර් ගෙනාපු එක ප්‍රශ්නයක්..! හිට්ලර්ට ඕන වුනේ පැවතුන සමාජ ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි, ඔහුට ඕන වුනේ ඒකාධිපති පාලනයක්, ආර්යන් මිනිස්සුන්ට වැඩි පාලනයක් අරන් දෙන වර්ගවාදී පාලනයක්. විජේවීර සටන් කරේ සමාජ වාදය බලාත්මක කරන්න. අද අපිට තේරෙනවා එදා ජවිපෙ ආයුධ ගත්ත එක වැරදයි කියල, එත් අවුරුදු 30ක් පස්සට ගිහින් බැලුවොත්, ආයුධ අරන් රජයට එරෙහිව සටන් කරේ පැවති මර්ධනයට එරෙහිව. ජවිපෙ සාමාජිකයන්ගෙන් 80% විතරම UNP ආණ්ඩුවෙන් සහාසික විදිහට මරල දැම්ම. ඒ වධකාගාර පවත්වාගෙන ගිය අය අද රටේ අගමැති වෙලා. එහෙම මිනී මරපු UNP එක මිනිස්සු පිළි ගන්නවා නම් අයි JVP එක පිලි ගන්න බැරි?

    oya ponna wesige puthalawa marala dapu ekamai hoda.ponnayo ape thaththawath maranawa kiyala policiye nisa.thaththa ra wela gedara enne.amma watema light niwwama horen thamai thaththwa geta awith thiyenne.thaththa beraganna oni nisa aiya horenma jvp wda karala.maranwa qwwa shock ekatada koheda ape akkawa adu masa ganakin hambela thiyenne.geadara solderelu hangenna amma.oun passe yana pakaitath le bada yanna oni.ape office eke campus union karana wesige puthalata man kiyala denawa hodata.katai pukai dekama waahan yanawa.mata oun ekamai penna bari.aduma gane ape akkawath mata wadiya dirawanna campus ghn owa karapu nisa.dan polime awith rep kapapan.niyama ekeknam namath ekka rep kapapan.ube ewata man uththara dennam
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ube point eka kiyapanko machan u kiyapu deta .uba kiyapan samajawade prajathanthra wadeta wada hoda ai?preactical situation eka?

    mage point ekada? uu ahala thiyanawa ey wijeweerata election ekakata awilla dinanna beri une kiyala, JR, JVP ekawa 83 thahanam kala. (83 demala kalabala pitin dala, but eththatama UNP eken thamay 83 kalabala patan gaththe.)
    83 indala 93 wenakam JVP thahanam karala thibbe.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    Samajawade hari nidahas wahal bawayak nathi ekak wenna athi neda.:lol: Ai ithin thope ekata election ekak dinala oya magul tika karanna bari une. Mini maranna one naa neh. Unta one dictatorship ekak hadaganna witarai
    සමාජවාදෙදි මුල්තැන එන්නෙ නිදහසට වඩා සමානාත්මතාවයට. ඒත් එතනින් එහාට කොමියුනිස්ට් වාදෙදි මිනිස්සුන්ට ස්ව්‍යං පාලනේ ලැබෙන නිසා නිදහස වැඩියි.
    :nerd:
    උතුරු කොරියාව කොමියුනිස්වාදෙ පෙන්නල ඒකාධිපතිවාදයක් ගෙනියන්නෙ. ඒ පාලනේ ඇත්ත කොමියුනිස්ට් වාදෙ එක්ක එකට තියන්න බැහැ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    සමාජවාදෙදි මුල්තැන එන්නෙ නිදහසට වඩා සමානාත්මතාවයට. ඒත් එතනින් එහාට කොමියුනිස්ට් වාදෙදි මිනිස්සුන්ට ස්ව්‍යං පාලනේ ලැබෙන නිසා නිදහස වැඩියි.
    :nerd:
    උතුරු කොරියාව කොමියුනිස්වාදෙ පෙන්නල ඒකාධිපතිවාදයක් ගෙනියන්නෙ. ඒ පාලනේ ඇත්ත කොමියුනිස්ට් වාදෙ එක්ක එකට තියන්න බැහැ

    samajawade practical explain karapan machan.salli thiyena minissungen balen hari aran duppath minissunta denawada?kohomada a samanathma thawa athi karanne?kohomada dammika perera wage minissunta salakanne me rate oka athi kaloth?