සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ.![]()
88-89 ගැන පස්සෙ කියන්නම්
කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.

උඹලා පිළිගන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ කතානේ. 2016 තිබ්බ විදියට නෙවෙයි 77 තිබ්බේ ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්. ඒ කාලේ තිබ්බ සමාජ ප්‍රශ්න නෙවෙයි දැන් තියෙන්නේ. උඹ මේ එකම දේ තමා හැම comment එකකම තියෙන්නේ. ඩේසි ආච්ච්චිට බැන්න දවසේ වෙන්න ඇති උඹගේ JVP විනය හොඳයි කියන අදහස නැති වෙන්න ඇත්තේ?ජේආර් සිරිමා එකම මොඩල් එක වගේ පේන්න ඇති පුකේවීරට. රටේ මිනිස්සුන්ට නම් එහෙම හිතුනෙ නෑ. ඒකනෙ 77 ජේආර් 5/6ක බලයක් ගත්තෙ. පුකේවීර කියන ඒවා දේව වචනද අපි උඩින්ම පිළිගන්න ඕනද ඒවා
පුකේවීරට මොළයක් තියෙන්න ඇතිනේ. ඒ මොලේට කල්පනා වෙන්නත් ඇති මාමයිට් ඩප්පි වලින්, ගල්කටස් තුවක්කු වලින් ලංකාවෙම පොලිසි අල්ලන්න බැරි බව. ඉතින් ඇයි ඌ කොල්ලන්ගෙ ජීවිත පරදුවට තියලා එහෙම වැඩකට පෙළඹෙව්වෙ?
උගේ පිස්සු තදවෙලා ඇතිවුන අමාරුවට තරුන පරම්පරා දෙකක් නිකන් නාස්ති වුනා. 89දි තමා වැඩියෙන්ම වුනේ.
ජේවීපී එකේ විනය හොඳයි කියල මමත් හිතන් හිටියා. ඒත් ඒ අදහස සම්පූර්ණයෙන්ම නැති වෙලාතියෙන්නෙ දැන්.
උඹට පේනවා ඇතිනේ තාම සුද්දා බෝ කරලා ගිය වහල්ලු කොච්චර ඉන්න්නවද කියල. උන් කැමති හැමදාම වහලෙක් වගේ ඉන්නම තම.සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ.![]()
88-89 ගැන පස්සෙ කියන්නම්
කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.
ලංකාවෙ මිනිස්සු හදන්න බැහැ බන්. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපන්. උන්ට එහෙම හොද නම් උඹට පාන්දසුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ.![]()
88-89 ගැන පස්සෙ කියන්නම්
කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.

සුද්ද ලංකාව දාලා යන්න කලින් සුද්දගෙ කටුකාපු වලව්කාර කලු සුද්දො රැලකට රට බාර දෙනව. ඩී එස් කියන්නෙ එහෙම කලු සුද්දෙක් බන්ඩාරනායක කියන්නෙ තවත් කලුසුද්දෙක් මුන් දෙගොල්ලොන්ට ඕන වුනේ රට හදන්න නෙමෙයි. මුන්ට ඕන වුනේ සාමාන්‍ය සිංහල මිනිහව පාගගෙන යෙහෙන් වැජඹෙන්න විතරයි. (power) කලුසුද්දො මේ විදියට රට කාගෙන කාගෙන යනකොට විජේවීර ලංකාවට ගොඩබැහැල සාමාන්‍ය සිංහල මිනිහට ජවිපෙ හදනව. මේ කාලෙ ලෝකෙ වටේම සමාජවාදෙ රැල්ල නැගල ගියා. ඒකත් කැරැල්ලක් එන්න හේතුවක්. සිරිමාවො ජවිපෙ එකේ නායකයො හිරේ දාල එක විකාරයක් කලාම කැරල්ල ආවෙ. නිකන් ඔලුව කහ කහ ඉඳල කැරල්ල ගැහුවෙ නැහැ. අනික ඒ 1971 මිසක් 2016 නෙමෙයි. ඒ කාලෙ තිබ්බ ක්‍රමවලට ඒ කැරැල්ල ගැහුවෙ. රැජින 72 ලංකාවට නිදහස දෙන්න 71 කැරැල්ල ලොකු හේතුවක් වුනා.ජවිපෙට ඕන වෙලා තිබුනෙ නිකන්ම නිකන් සමාජවාදි රටක් හදන එක විතරක් නෙමෙයි. සුද්දා බෝ කරල ගිය කලුසුද්දගෙ වහල්භාවයෙන් සාමන්‍ය මිනිහව ගලවගන්න එකත් ජවිපෙට ඕනවෙලා තිබ්බ.![]()
88-89 ගැන පස්සෙ කියන්නම්
කොහොමත් මුල ඉඳලම සාමාන්‍ය පොඩි මිනිහට වලව්කාරයගෙ වතු අයිතිකාරයගෙ ඉඳුල් කාලා බැලමෙහෙවරකම් කරල ඉන්න තියෙනවනම් ඊටවඩා දෙයක් නැහැ.. ඌට අඩු තරමෙ තමන් වහලෙක් කියන එකවත් තේරෙන්නෙ නැහැ. එහෙයි මහත්තයො කියාගෙන ඉන්නව. හැබැයි ජවිපෙ එක්ක හැමදාම හිටියෙ පරිණත දැන උගත් දත් කිඹුල වගෙ මිනිස්සු. ජවිපෙ හෙට ඉඳල රස්සා දුන්නොත්, හෙට ඉඳල අරක්කු දන්සල් දුන්නොත් හෙට ඉඳල සල්ලිකාරයොන්ට ගොට්ට ඇල්ලුවොත් ජවිපෙට බලේ ගන්න පුලුවන්.
Ai ithin thope ekata election ekak dinala oya magul tika karanna bari une. Mini maranna one naa neh. Unta one dictatorship ekak hadaganna witarai
මම කතාව පටන් ගත්තේ අරිස්ටෝටල්ගෙන්, එතනට උඹ හිට්ලර් ගෙනාපු එක ප්‍රශ්නයක්..! හිට්ලර්ට ඕන වුනේ පැවතුන සමාජ ක්‍රමය වෙනස් කරන්න නෙවෙයි, ඔහුට ඕන වුනේ ඒකාධිපති පාලනයක්, ආර්යන් මිනිස්සුන්ට වැඩි පාලනයක් අරන් දෙන වර්ගවාදී පාලනයක්. විජේවීර සටන් කරේ සමාජ වාදය බලාත්මක කරන්න. අද අපිට තේරෙනවා එදා ජවිපෙ ආයුධ ගත්ත එක වැරදයි කියල, එත් අවුරුදු 30ක් පස්සට ගිහින් බැලුවොත්, ආයුධ අරන් රජයට එරෙහිව සටන් කරේ පැවති මර්ධනයට එරෙහිව. ජවිපෙ සාමාජිකයන්ගෙන් 80% විතරම UNP ආණ්ඩුවෙන් සහාසික විදිහට මරල දැම්ම. ඒ වධකාගාර පවත්වාගෙන ගිය අය අද රටේ අගමැති වෙලා. එහෙම මිනී මරපු UNP එක මිනිස්සු පිළි ගන්නවා නම් අයි JVP එක පිලි ගන්න බැරි?
Samajawade hari nidahas wahal bawayak nathi ekak wenna athi neda.Ai ithin thope ekata election ekak dinala oya magul tika karanna bari une. Mini maranna one naa neh. Unta one dictatorship ekak hadaganna witarai
umba ipadune 2000 dashakayeda?
ube point eka kiyapanko machan u kiyapu deta .uba kiyapan samajawade prajathanthra wadeta wada hoda ai?preactical situation eka?
mage point ekada? uu ahala thiyanawa ey wijeweerata election ekakata awilla dinanna beri une kiyala, JR, JVP ekawa 83 thahanam kala. (83 demala kalabala pitin dala, but eththatama UNP eken thamay 83 kalabala patan gaththe.)
83 indala 93 wenakam JVP thahanam karala thibbe.
සමාජවාදෙදි මුල්තැන එන්නෙ නිදහසට වඩා සමානාත්මතාවයට. ඒත් එතනින් එහාට කොමියුනිස්ට් වාදෙදි මිනිස්සුන්ට ස්ව්යං පාලනේ ලැබෙන නිසා නිදහස වැඩියි.Samajawade hari nidahas wahal bawayak nathi ekak wenna athi neda.Ai ithin thope ekata election ekak dinala oya magul tika karanna bari une. Mini maranna one naa neh. Unta one dictatorship ekak hadaganna witarai

සමාජවාදෙදි මුල්තැන එන්නෙ නිදහසට වඩා සමානාත්මතාවයට. ඒත් එතනින් එහාට කොමියුනිස්ට් වාදෙදි මිනිස්සුන්ට ස්ව්යං පාලනේ ලැබෙන නිසා නිදහස වැඩියි.
උතුරු කොරියාව කොමියුනිස්වාදෙ පෙන්නල ඒකාධිපතිවාදයක් ගෙනියන්නෙ. ඒ පාලනේ ඇත්ත කොමියුනිස්ට් වාදෙ එක්ක එකට තියන්න බැහැ
http://www.diffen.com/difference/Communism_vs_Socialismsamajawade practical explain karapan machan.salli thiyena minissungen balen hari aran duppath minissunta denawada?kohomada a samanathma thawa athi karanne?kohomada dammika perera wage minissunta salakanne me rate oka athi kaloth?