රෝහණ විජේවීර සහෝදරයා!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ලංකවේ හිටපු මම ආසම දේශපාලකයන්ගෙන් එක්කෙනෙක් :love:
    රෝහණ සහෝදරයා හිට්යේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ එතනින් ඔහු මාඕවාදී අදහස් ගොඩක් ගත්තා නමුත් යම් හේතුවක් නිසා ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙලා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරනවා මේ පක්ෂය නිකන් ම නිකන් වාමාංශික පක්ෂයක් නෙමේ මේක දේශප්‍රේමී පක්ෂයක්ද වුවා මේකේ දේශප්‍රේමී ජාතිකත්වයට ආදරය කරන කට්ටිය වගේම සමාජවාදයට මාක්ස්වාදයට ආදරය කරන කට්ටිය හිටියා රෝහණ විජේවීර සහෝදරයා මාඕවාදියෙක් වූ නිසා ඔහු ජතිකවාදියෙක් ද උනා මාඕවාදීන් ජාතිකත්වයට ප්‍රිය කරයි. මට විජේවීර ගැන විවේචන තියනවා පලවෙනි එක තමයි සිරිමාවෝ මැතිනියට විරුද්ද වීම.

    කොහොමහරි 88 89 මැර unp එක විසින් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්න ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න හැදුවා ඒකට මෙරට සිටි බොහෝ දේශප්‍රේමින් ජාතිකවාදීන් විරුද්ද උනා සිරිමාවෝ මැතිනියත් විරුද්ද උනා ඇය උද්ගොෂනත් පැවැත්තුවා නමුත් මැර unp එක ඔවුන්වද මර්දනයට ලක් කළා එදා ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමින් තමන්ගේ අකමැත්ත පෙන්වන්න බස් ට්‍රාන්ස්ෆෝමර ගිනිතිබ්බා ගොඩක් අද ඉන්න ගුපියෝ කියන්නේ මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලයි නමුත් මේක ඕන පොඩි ළමයෙක්ට තේරෙනවා දේශප්‍රේමී සටනක් කියා

    විජේවීර සහෝදරයා මැරුණට පස්සේ යන්නේ නිකන් නෙමේ ඔහු යන්නේ සමාජවාදී දේශප්‍රේමී අදිරාජ්‍ය විරෝධී බල කදවුරක් හදලා දීලයි ජේවීපී එක බෙදුම්වාදින්ව පරාද කරන්න ලොකු දේශපාලනිකව සහයක් දුන්නා ඔවුන් දේශහිතෛශි ජාතික ව්‍යාපාරය වගේම මානෙල් මල් ව්‍යාපාරය වගේ දේවල් නිර්මාණය කරලා රටට ජවය දුන්නා මහින්ද මොකෙන්ද ගහන්නේ කියලා ඇහුවම තියන එකකින් ගහන්න කියලා ජවය දුන්නේ ජවිපෙ.

    නමුත් අවාසනාවකට අද ජවිපෙ ලපකුමාර නම් සුළු ධනේශ්වරයා විසින් පැහැරගෙන ඇත!!
     
    • Like
    • Haha
    Reactions: DjAnomaly and amino

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    252267141_255739683269440_6865419482566437257_n.jpg