උවිදු සහෝදරයා කියන්නේ ලංකාවේ දේශපාලනයට අලුතින් එක්වෙන්න හදන තරුණ දේශප්‍රේමියෙක් උවිදු විජේවීර රෝහණ විජේවීරගේ පුතුය. ජවිපෙ විජේවීර පවුල වෙනුවෙන් සත පහක උදව්වක් කරලා නැහැ කොහොම නමුත් උවිදු සහෝදරයා දැනටමත් දෙවන පරපුර කියා ජාතිකත්ව දේශප්‍රේමී සංවිදනයක් හදලා තිබේ.
මමනම් හිතනවා උවිදු ලංකාවේ දේශපාලනය වෙනස් කරන පුද්ගලයෙක් වෙයි කියලා මොකද අද රටේ දේශප්‍රේමී ජාතිකත්ව අදිරාජ්ය විරෝධී කදවුරේ තරුණයෝ ගොඩක් නැහැ හැබැයි උවිදුට පුළුවන් වෙයි රටේ ජාතිකත්ව කදවුරට තරුණයෝ රැස් කරගන්ට!!
ජයවේවා උවිදු සහෝදරයා