බටහිර ජාතිකවාදීන්ට අනුව අද බටහිර ලෝකය වැටී තියන හේතුව!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අපේ මිත්රත්යා වෙන චීනය අද ලෝකයේ ප්‍රබල බල කදවුරක් නිර්මාණය කර තියනවා ආර්ථිකමය වශයෙන්
    ඒ වගේම අපේ අනිත් මිතුරා රුසියාව යුදමය අතින් බලවත් වෙලා තියනවා
    අද බටහිර ලෝකය ගොඩක් දුර්වල වෙලයි තියෙන්නේ ඇමෙරිකාව තිබ්බේ නැත්නම් පුටින්ට යුරෝපය ටිපි ටිප් එකක් කනවා වගේ ආක්‍රමණය කරන්න පුළුවන්
    බටහිර ඉන්න ජාතිකවාදීන් හා කොන්සර්වෙටිව්ස් ලා අද බටහිර පරිහානියට ලොකුම හේතුව සේ සලකන්නේ ලිබරල්වාදයයි
    ලිබරල්වාදය විසින් මිනිස්සුන්ගේ තිබ්බ දේශප්‍රේමය ජාතිකත්වය නැති කරපු නිසා කියලයි අද බටහිර වැටෙන්න ලොකුම හේතුව

    මේ වෙන කොට යුරෝපයේ වගේම ඇමෙරිකාවෙත් දේශප්‍රේමී ජාතිකත්ව පක්ෂ වෙන් දාටත් වඩා ජනප්‍රියයි
    යුරෝපයේ මේක වෙන්න ලොකුම හේතුව immigrents ලා මොකද ඒ රටවල් වල ඉන්න මිනිස්සු කැමති නැහැ පිටින් අපු උන් රස්සා ගන්නවට

    මේ කොහොම උනත්
    මහජන චීන සමූහාන්ඩුවට ජයවේවා !!
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    1636582030316.png


    Long live China :love: :yes:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බටහිර තියෙන ප්‍රශ්ණ ධනවාදය නිසා නෙවේ, ධනවාදය ඇබියුස් කිරීම නිසයි. බටහිර කෙසේ වෙතත් ඊනියා සමාජවාදී චීනය ලෙසටම ඇබියුස් එක කරගෙන යනවා. උන්ටත් රෙවෙන දවස වැඩි ඈතක නෙවේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීනා බලවත් නොවී තියේවි ඈ ලෝකෙටම කුණුගොඩවල් වික්කම
    දැන් බලහං ගූ නැවක් එව්වා අන්තිමට ගූ බාරගත්තේ නැතත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ
    ඔය වගේ මුන් තව දුප්පත් රටවල් කීයකට මේක කරලා ඇතිද දූෂිත දේශපාලුවෝ අල්ලාගෙන
    ඒ වෙලාවට ඕකුන්ට ඇමරිකන් කාරයොත් හොඳාආආයි
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීනා බලවත් නොවී තියේවි ඈ ලෝකෙටම කුණුගොඩවල් වික්කම
    දැන් බලහං ගූ නැවක් එව්වා අන්තිමට ගූ බාරගත්තේ නැතත් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ
    ඔය වගේ මුන් තව දුප්පත් රටවල් කීයකට මේක කරලා ඇතිද දූෂිත දේශපාලුවෝ අල්ලාගෙන
    ඒ වෙලාවට ඕකුන්ට ඇමරිකන් කාරයොත් හොඳාආආයි
    වන්දි ඉල්ලන එක උන්ගේ අය්තියක්