රෝහල් ධාරිතාව

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    .........
    ..................











    Copied...

    Dr පාදෙණිය ඇතුළු පිරිස සහභාගි වූ අලුත් පාර්ලිමේන්තු ව වැඩසටහනේ සාරාංශය

    මාර්තු 10 දක්ව ලංකාවේ corona ආසාදිතයින් හමුවුණේ නැහැ

    එක ආසාදිතයකුට එක මාසයක් තුළ 512 දෙනෙකුට බෝ කරන්න පුළුවන්
    (මිනිස්සු මිලියන 11 කට යනවා. එ කියන්නේ ජනගහනයෙන් භාගය ක්)

    ඉස්කොලේ කැම්පස් වගේ ඒවා වහපුවාම එක්කෙනෙකුට බෝ කරන්න පුළුවන් වෙන්නේ තව 15 කට පමණ යි
    (මිනිස්සු ලක්ෂ 3 කට යනවා)

    ඇඳිරිනීතිය දැම්මාම බෝ කරන්න පුළුවන් 2.5 කට විතරයි (මිනිස්සු 50,000 කට යනවා)
    මෙක අපේ රටට manageable level එකක්

    එළියෙන් ලංකාවට virus එන එක නැවැත්තුවා Airport / ports වහලා දාලා
    එන අයත් කෙලින්ම යන්නේ quarantine centres වලට.

    ලංකාවේ Corona පාලනය කරන්න අංග තුනක් සම්පූර්ණ වෙන්න ඕන

    1. දේශපාලන සහාය - ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත්
    (හොඳට බැලුවොත් පේනවා එක දේශපාලඤ්ඤයෙක් වත් දැන් සද්ද නැ, අත දාන්නේ නෑ)

    2. රෝහල් ධාරිතාව - doctors nurses attendants ambulance drivers හැම staff එකම සූදානම්ව ඉන්නේ තමන්ගේ රෝහල් වලට ආසාදිතයින් එනකල්

    ICU bed 560 ක් සුදානමින් සියලු equipment බෙහෙත් machine එක්ක
    අසාධ්‍ය රෝගීන් හැර අනෙක් හැමෝම වහාම ගෙවල් වලට යවනවා බෙහෙත් දීලා
    Dialog Mobitel එක්ක එකතු වෙලා Doctor channeling, රෝග විනිශ්චය, බෙහෙත් නිර්දේශ කිරීම whatsapp viber මාර්ගයෙන් කරන්න ක්‍රමයක් හදමින් ඉන්නේ

    3. මහජන සහාය
    අලුතින් ආසාදනය වීම වළක්වා ගැනීම අපට කරන්න තියෙන එකම දෙයයි

    පැයකට දෙකකට වරක් හරියට අත් සේදීම
    මුණ අතගාන්න එපා
    කෙළ ගහන්න එපා
    කහිනවිට කිවිසුම් යනවිට cover කරන්න
    අල්ලන පෘෂ්ඨ clean කරන්න
    60% වැඩි alcohol hand-wash/sanitizer භාවිතය
    (පොදු තැන් වලට ගියාම, පොදු දේවල් ඇල්ලුවා ම - Banks, ATM, Market, Bus, 3Wheel)
    උණු වතුර බොන්න
    කොත්තමල්ලි වෙනිවැල්ගැට කහ භාවිතය වැඩි කරන්න
    ප්‍රතිශක්තිය වැඩි කරන ඕනම දෙයක් කරන්න
    පැණි බීම සීත බීම නවත්වන්න
    දුම් බීම virus ව්‍යාප්තිය දෙගුණයක් වැඩි කරනවා
    Steam කරන්න දුම් හට්ටිය නැවත භාවිතයට ගන්න
    Bank online & card වලට සිමා වෙන්න
    එලියට ගියාම 1m දුර තියාගන්න
    එළියට ගියොත් රෙදි හෝදලා නාලා ඇතුළු වෙන්න
    වයසක අය ගෙදරම ඉන්න
    ගෙන බඩු සෝදාලා ගන්න
    37c වැඩි උෂ්ණත්වය දි virus එක මැරෙනවා
    අඩු උෂ්ණත්වය දි සක්‍රිය වෙනවා
    ඒකයි සිත රටවල් ගොඩක් අහුවුණෙ (ඉරාන යේ මේ දවස් වල උෂ්ණත්වය 10c. අනෙක එ මිනිස්සු ඉන්නේ ම ac එකේ)

    කෑම බීම හරහා virus එකෙන් බලපෑමක් නැ
    ආහාර මාර්ගයේදී විනාශ වෙලා යනවා
    ස්වසන මාර්ගයට එන එකයි වළක්වා ගන්න ඕනේ
    Pool වලින් බෝ වෙන්නේ නෑ

    Mask අත්‍යවශ්‍ය නැ
    Mask අවශ්‍ය වන්නේ ආසාදිතයින් ට හා ඔවුන්ට ප්‍රතිකාර කරන අයට පමණි
    දැනට mask stock එක තියෙන්නේ ලක්ෂ 2 ක් පමණි. එය අතවශ්‍ය අයට අත්‍යවශ්‍ය වෙලාවට තියාගන්න අවශ්‍යයි

    තහවුරු කල රෝගීන් ගනන 70 මේ කාළය තුල ඔවුන්ගෙන් පැතිරෙන්න පුළුවන් ගනන 560 ක්
    (අපට ICU bed 560 ක් තියෙනවා)
    නිරෝධායනය වන ගණන 22,000
    පවතින ඇඳිරිනීතිය යටතේ අප්‍රේල් 8 වන තෙක් අපේක්ෂා කරන රෝගීන් ගනන 50,000
    (මේ WHO අනුමත කල සමීකරණයක්)
    මෙය පාලනය කරන්න පුළුවන් මට්ටමක්

    ප්‍රශ්නය ඇති වෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය ට නිරෝධනයට ලක් වෙන්න උනොත්

    එතකොට රෝගීන් ට treat කරන්න කාර්ය මණ්ඩලය මදි වෙනවා
    ඉතාලියට උනේ මෙක තමයි

    අවු 70 වැඩි අය හා අවු 50 ට වැඩි දරුණු ලෙඩ ඇති අය ට අනෙක් දියුණු රටවල් treat කරන්නේ නෑ ICU bed දෙන්නේ නැහැ
    ලංකාව එහෙම කරන්නේ නැහැ ඕනෙම වයසක අයෙක් ට උපරිම වද්‍යදාර දෙනව

    මාර්තු 20 අප්‍රේල් 7 අතර කාළයේ ආසාදිතයින් ගනන 102 ට අඩුවෙන් තියාගෙන නිරෝධනයට ලක් වෙන පිරිස 22,000 අඩු වුණොත් අප්‍රෙල් ඉවර වෙන්කොට අපිට මෙකෙන් ගොඩ යන්න පුළුවන්

    වැඩක් නොකර නිකන් ඉන්නකොට ලොකුම ගැටලුව තමයී ආතතිය කියන මානසික තත්වය ඇති වෙන්න පුළුවන්
    ඒක වළක්වා ගැනීම වැදගත්

    Dr පාදෙණිය යෝජනා කරන්නේ මෙවා

    වත්තේ ඇවිදින්න
    වත්ත සුද්ද කරන්න (වැස්සත් එක්ක ඊ ළඟට එන්නේ ඩෙංගු)
    ළමයින්ට කුස්සියේ වැඩ පුරුදු කරන්න
    ආගමික කටයුතු අත්‍යවශ්‍ය යි
    පිරිත් දාන්න භාවනා කරන්න
    පොත් කියවන්න සින්දු අහන්න
    TV අඩුවෙන් බලන්න
    සමාජයෙන් අෑත් වෙලා පවුලට ලං වෙන්න

    Copied ..






     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත් :lol::lol:


    තව ට්‍රයි කරපන් පුතී:P:P


    මේ රටේ විධායක ජනාදිපතිට එරෙහි වෙන්න ඉන්නෙ අධිකරනය විතරයි. ඒකත් හැම වෙලේම බෑ.


    ගෝටට එරෙහි උනේ එයාගෙම මෝඩකමයි, අත්දැකීම් නැතිකමයි, කෝරෝන ගැන් තිබ්බ අවතක්සේරුවයි, මුර්ණ්ඩුකමයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    වත්ත සුද්ද කරන්න (වැස්සත් එක්ක ඊ ළඟට එන්නේ ඩෙංගු)


    :yes::yes:
    You must spread some Reputation around before giving it to Fox Mulder89 again.

    ඩෙංගු යි කොරෝනයි දෙකම එක කාලේදී අවොත් නම් පුතේ

    කිසිම ලෙඩෙක් කෙල්ලිම්ම ඉස්පිරිතාලේ එන්න එපා

    තමන්ගේ පාන්සකූලෙ එහෙම ලෑස්ති කරලම ඉස්පිරිතාලේ එන්න

    එච්චර දෙයකට මූණ දෙන්න තියා හිතන්නවත් බෑ අපේ system එකට
    :sorry::sorry:
     
    • Like
    Reactions: netlife007

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත් :lol::lol:


    තව ට්‍රයි කරපන් පුතී:P:P


    මේ රටේ විධායක ජනාදිපතිට එරෙහි වෙන්න ඉන්නෙ අධිකරනය විතරයි. ඒකත් හැම වෙලේම බෑ.


    ගෝටට එරෙහි උනේ එයාගෙම මෝඩකමයි, අත්දැකීම් නැතිකමයි, කෝරෝන ගැන් තිබ්බ අවතක්සේරුවයි, මුර්ණ්ඩුකමයි.

    මෝඩ සජියා හරි රනිල් හරි අද ජනාධිපති වෙලා හිටියනං sir කැලේ නේද. sir අඩුම ගානේ පකනිල් ගැනවත් දන්නේ නැහැනේ .sir පකානිල් ගැන දැන ගත්තේ සජිත් sir ගෙන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මෝඩ සජියා හරි රනිල් හරි අද ජනාධිපති වෙලා හිටියනං sir කැලේ නේද. sir අඩුම ගානේ පකනිල් ගැනවත් දන්නේ නැහැනේ .sir පකානිල් ගැන දැන ගත්තේ සජිත් sir ගෙන්.
    ශැනශෙන් නෙලවෙන් ශුඩෝහ්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රෝහල් ධාරිතාව 03-31-2020 10:19 PM රෙන්න තියන පුක දෙන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අර ගේනවා කිව්වා බෙහෙතෙන් හොද කරන්න බැරිද දැන් ඉන්න අය මචන්ලා ?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත් :lol::lol:

    අර තරම් දිග පෝස්ට් එකේ මෙච්චරයි දැක්කෙ:P:rolleyes:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    :yes::yes:
    You must spread some Reputation around before giving it to Fox Mulder89 again.

    ඩෙංගු යි කොරෝනයි දෙකම එක කාලේදී අවොත් නම් පුතේ

    කිසිම ලෙඩෙක් කෙල්ලිම්ම ඉස්පිරිතාලේ එන්න එපා

    තමන්ගේ පාන්සකූලෙ එහෙම ලෑස්ති කරලම ඉස්පිරිතාලේ එන්න

    එච්චර දෙයකට මූණ දෙන්න තියා හිතන්නවත් බෑ අපේ system එකට :sorry::sorry:
    :yes::yes::yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අර තරම් දිග පෝස්ට් එකේ මෙච්චරයි දැක්කෙ:P:rolleyes:
    නෑ බන් හිනා ගියා:P:P
    ඕවා ඔහොම තමයි බන්, ගූ ගාගත්තු තැන් වලට හුණු ගාලා ගඳ යවන්න බෑ. උබලෑ වරදි නෙවේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රෝහල් ධාරිතාව 04-02-2020 09:42 AM deshapalana wahallu
    රෝහල් ධාරිතාව 04-02-2020 09:26 AM මටත් දෙන්න puka