රෝහිතගේ බිරිඳ කී කථාව...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රෝහිතගේ බිරිඳ කී කථාව...

    අනතුරට පත් රෝහිත අබේගුණවර්ධන මංත්‍රීවරයාගේ බිරිඳගේ හඬ සමාජ මාධ්‍ය වෙත මෙසේ වාර්ථා විය..

    13592439_1629020010746979_6941422351174831132_n.jpg

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,077
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝච්චියෙ මිනිස්සුන්ගෙ චේන් කැඩුව නිසාලු රත්තරං කියන්නෙ නේ..මේවට පොලිසි ගිහින් නැතුව ඇති නේ..ඒ පොත්වල කිරිමේල් රෙකෝඩ්ස් නැතුව ඇති නේ..මූ එහෙම එකෙක්නම් ඇමතිකෙනෙක් උනේ කොහොමද දන්නෑ නේ..නාමල් බේබිටත් රත්තරං අස්පයෙක් ඉන්නවලු නේ..(පස්න පස්න හැම තැනම පස්න)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෝච්චියෙ මිනිස්සුන්ගෙ චේන් කැඩුව නිසාලු රත්තරං කියන්නෙ නේ..මේවට පොලිසි ගිහින් නැතුව ඇති නේ..ඒ පොත්වල කිරිමේල් රෙකෝඩ්ස් නැතුව ඇති නේ..මූ එහෙම එකෙක්නම් ඇමතිකෙනෙක් උනේ කොහොමද දන්නෑ නේ..නාමල් බේබිටත් රත්තරං අස්පයෙක් ඉන්නවලු නේ..(පස්න පස්න හැම තැනම පස්න)
    :lol::lol::lol: