රෝහිත අබේගුණවර්ධණයානන් රනිල් වික්‍රමසිංහයාණ්න්ට එකතුවෙයි

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    හිතහන් පොහෙට්ටුවෙ හිටපු රෝහිත, ප්‍රසන්න මහින්දානන්ද වගේ උන් ටිකයි, යුඑන්පියෙ වජිර, රවී වගෙ උන් ටිකයි දෙගෙල්ලම එකතු කරලා පක්ෂයක් හැදුවම 😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ රටේ ඉහලම උගත්,වියත් ,වැදගත් මහින්දානන්ද,රෝහිත,ලන්සා,ප්‍රසන්න,නිමල්,ලොහා වගෙ නායකයෝ අපේ පාලකයො ලෙස
    නැවත කරගන්න මේක හොදයි...
    ගමන සුභයි රටටම මේ අය ඉන්න නිසා කිරි ඉතිරේ

    නැවතත් බහුතර බුද්දිමත් ජනතා ඉල්ලීම නිසාම,මහින්දානන්ද,රෝහිත,ලන්සා,ප්‍රසන්න,නිමල්,ලොහා වගෙ නායකයෝ අපේ පාලකයො කර ගැනීමෙන් අපේ දරුවන්ට හොද අනාගතයක් ලැබෙන බව සක්සුදක්සේ ශුවර්

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    😂 Then NPP guys compaign is very simple. A single full group Photo will say everything about past 75 years of Horu need more again or not 😂 😂 😂

    gZAcdFf.jpg


    😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    නාමල්ගේ 2030 හැදි ගෑවිලා යනවා මේ පාර ගොඩ දාගත්තී නැත්නම් :baffled:
    මට හිතෙන්නේ පොර මේ පාර දිනන එකාට දිනන්න ඇරලා ඉස්සරහට එන අඩුපාඩු හයිලයිට් කරගනී කියල. මොකක් කරත් මහින්ද හිටියේ නැත්තන් පොරට අමාරු වෙනවා සජියට වඩා.
     
    • Like
    Reactions: Naughty_kiththa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    රනිල්_රට_බෙදිමට_සූදානම්





    රනිල්_රට_බෙදිමට_සූදානම්

    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි

    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
    රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...

     
    • Haha
    Reactions: Xi Jinping

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    මම හිතාන හිටියේ පොහොටුවෙන් ජනාධිපති වරනයට මෙතුමා ඉදිරිපත් වෙයි කියලා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    පොන්න රෝහිතයා සජබෙට හේත්තු වුනානම් නුලේ රගන දෙතුන් දෙනෙක් මිසින්ග් වෙන්න තිබ්බා :lol::lol:

    හොද වෙලාවට මම දේශපාලන පොස්ට් නොදා හිටියේ. නැත්නම් මේක දැක්ක ගමන් තුනේ කල්ලිය පරණ රසාංග දැන් ගිහින් අදින්නේ :lol::lol:
     
    • Like
    Reactions: jamiezue

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මට හිතෙන්නේ පොර මේ පාර දිනන එකාට දිනන්න ඇරලා ඉස්සරහට එන අඩුපාඩු හයිලයිට් කරගනී කියල. මොකක් කරත් මහින්ද හිටියේ නැත්තන් පොරට අමාරු වෙනවා සජියට වඩා.
    මහින්ද නැතුව නම් නාමල්ට or SLPP එකට කිසිම අනාගතයක් නෑ බ්‍රෝ. ඔක්කොම සෙල්ලං ඉවරයි එදාට.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යන්න හිටියෙ නෑ එත් අද අම්මත් කිව්ව නිසා මම මගෙ ඩොලර් නැවත් අරන් රනිලගෙ අහ යනවා
     
    • Haha
    Reactions: haunte and SLK_sri