රෝහිත අබේගුණවර්ධනත් ලීක් කරගෙන...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    97401674_255519542224828_3332696413250256896_n.jpg


    මෙන්න මේවගේ හිගන ජීවිත පොහොසත්ව ඇත රට දුප්පත්ය මේ කතාකරන පිංතුරයේන් ඔබට ලංකාවේ දේශපාලනය සම්බන්ධ ගොඩක් දේ අවබෝධ කරගැනීමට පුළුවනී
    මහින්දානන්ද
    මහින්ද අමරවීර
    ලක්ෂමන් යාපා
    මහින්ද යාපා
    මහින්ද අමරවීර
    විමල් වීරවංශ
    ප්‍රේමලාල් ජයසේකර
    රංජිත් සොයිසා
    විජිතමුනී සොයිසා
    එම්. එස් චන්ද්‍රසේන
    බර්ටී ප්‍රේමලාල්
    ප්‍රසන්න රනවීර
    ඉන්දික අරුන්දික
    පියල් නිශාන්ත
    සනත් නිශාන්ත
    නලින් බණ්ඩාර
    අනුර යාපා
    ටී.බී ඒකනායක
    රීෂාඩ් බසුර්ඩීන්
    මහිපාල හේරත්

    මෙකී නොකී සියල්ලෝම අතීතයේ දිළිදු ජීවිත උරුම ඇතිව දේශපාලනය පැමිණ හොරකම්කර පොහොසත් අන්න දුප්පත්තය.

    Gammadda Darshanafb
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වඩෙයි ප්ලෙන්ටියි විකුනලා කොටිපතියෙක් උන එකෙක් ඉන්නෙ.
    අනිකා ගෙම්බන්පිල
    මර්වින් සිල්වාත් ඉස්සර බාබර් කෙනෙක්
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Lankawe wage thamun support karana eka uge ammata hukala giyath aulak na kiyana wahallu innakam oya pal horu parliment yana eka nawattanna ba 😂😂😂😂
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    වඩෙයි ප්ලෙන්ටියි විකුනලා කොටිපතියෙක් උන එකෙක් ඉන්නෙ.
    අනිකා ගෙම්බන්පිල
    මර්වින් සිල්වාත් ඉස්සර බාබර් කෙනෙක්
    :cool::cool::cool::cool::cool:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    Adoo ponnayek wenna epa

    Waradi karapu hama ekama dapan

    Horakam karapu galapenne nati kisi ekek janatawage tax money kanna yawanna epa

    List ekama dapan karapu waradit ekkama
    uba danna vena ekek innavanam eka ubama dapan. methana renne nathuwa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා පාර්ලිමේන්තුව වහලා 225ම එපා කිව්වාම ඔක්කොම හරි කියලා
    උන්ට අමතකයි දාස් ගානක් ප්‍රදෙශිය සභා වල, පලාත් සභා වල ඔහේ ඉන්නවා කියලා...
    මැරයෝ හොරු තක්කඩි මුලින්ම ගමන් පටන් ගන්නේ ප්‍රාදේශිය සභාවට රිංගලා ඊලඟට පලාත් සභා....
    පාර්ලිමේන්තුවට එද්දි ඌ පොඩ්ඩක් ගොඩ ගිහින් සිල්වත් වෙන්න පටන් ගන්නවා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හු ඇන් පි කාරයො හිතන් ඉන්නෙ රෝහිතට බැන්නම හරි යනව කියල, බොල මෝඩයිනේ රෝහිත හොදයි උබලගෙ සජියටයි රනිලටයි වැඩිය ඇයි කවුරු හරි නැ කියන්ඩද, :dull: :dull:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya mukuth Nathuwa lapakota Dorak nathi tabuttegama gedain awith DAn gewal Ireland ,Fly karanne business class, Lamai laksha 80k deela Pvt uni, bmw bimal wifeta thagi denne Bmw...:D;):P:yes::yes:

    Lapakota hadissi nowi hitiyanam Hilux cab eken bahala ghin hoda kallak daganna tibba koheda lapayage kulappwata punchi amma ussan awane :D ;):P:D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,407
    113
    හු ඇන් පි කාරයො හිතන් ඉන්නෙ රෝහිතට බැන්නම හරි යනව කියල, බොල මෝඩයිනේ රෝහිත හොදයි උබලගෙ සජියටයි රනිලටයි වැඩිය ඇයි කවුරු හරි නැ කියන්ඩද, :dull: :dull:


    nawen salli genath dena nisa wennathi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    nawen salli genath dena nisa wennathi

    නැ බන් ගෑනියෙක් ඉන්න ළමයි ඉන්න පිරිමියෙක් හින්ද, උබලගෙ සජියයි රනිලයි පිරිමිද බන් :lol: :lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හු ඇන් පි කාරයො හිතන් ඉන්නෙ රෝහිතට බැන්නම හරි යනව කියල, බොල මෝඩයිනේ රෝහිත හොදයි උබලගෙ සජියටයි රනිලටයි වැඩිය ඇයි කවුරු හරි නැ කියන්ඩද, :dull: :dull:
    Heluwa pennanna epa wexxx!
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,407
    113
    නැ බන් ගෑනියෙක් ඉන්න ළමයි ඉන්න පිරිමියෙක් හින්ද, උබලගෙ සජියයි රනිලයි පිරිමිද බන් :lol: :lol:
    1590129724311.png