ඒක සැරයක් මේ මල්ලියගෙ තාත්තගෙ, ලොකු පාට පාට ගිරවෙකුත් නැති වුණා නේද...? 🤔🤔
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Oct 2, 2021 #21 ඒක සැරයක් මේ මල්ලියගෙ තාත්තගෙ, ලොකු පාට පාට ගිරවෙකුත් නැති වුණා නේද...?
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Oct 2, 2021 #22 චිචි හෙට අනිද්දා පෝස්ට් එකක් දායිද දන්නේ නෑ Missing Satellite, If found Please notify me. Will be Rewarded කියලා Reactions: u_make_me_sick_ and Quick_Silver
චිචි හෙට අනිද්දා පෝස්ට් එකක් දායිද දන්නේ නෑ Missing Satellite, If found Please notify me. Will be Rewarded කියලා
Quick_Silver Well-known member Jan 9, 2021 1,697 2,581 113 San Ricardo Oct 2, 2021 #23 Srilankan1 said: චිචි හෙට අනිද්දා පෝස්ට් එකක් දායිද දන්නේ නෑ Missing Satellite, If found Please notify me. Will be Rewarded කියලා Click to expand... Dead Reactions: kingsultan111
Srilankan1 said: චිචි හෙට අනිද්දා පෝස්ට් එකක් දායිද දන්නේ නෑ Missing Satellite, If found Please notify me. Will be Rewarded කියලා Click to expand... Dead
bokaRaj Well-known member Dec 4, 2008 3,332 7,227 113 Oct 2, 2021 #24 he should be able to figure it by him self
saturn Well-known member Mar 21, 2015 5,350 9,124 113 Around the world Oct 2, 2021 #25 ඔය සතාවත් හොරකම් කරලා කොහෙන් හරි ගේන්න ඇත්තේ. ඌ උගේ හාම්පුතා හොය හොයා ඇවිදිනවා ඇති බයට, ඊලග අරින රොකට් එකේ හදට යවයි කියල
ඔය සතාවත් හොරකම් කරලා කොහෙන් හරි ගේන්න ඇත්තේ. ඌ උගේ හාම්පුතා හොය හොයා ඇවිදිනවා ඇති බයට, ඊලග අරින රොකට් එකේ හදට යවයි කියල
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Oct 2, 2021 #26 දැන් ඉතින් අහිංසකයෙක් අල්ලගෙන ගිහින් ගහලා ගහල කියයි පූසව ඉස්සුව කියල පිලිගන්න කියල. අපි දන්නවනෙ කලින් පාර බල්ලව නැතිවෙලා කරපු දේවල් Reactions: sakuntha1996
දැන් ඉතින් අහිංසකයෙක් අල්ලගෙන ගිහින් ගහලා ගහල කියයි පූසව ඉස්සුව කියල පිලිගන්න කියල. අපි දන්නවනෙ කලින් පාර බල්ලව නැතිවෙලා කරපු දේවල්
navi Well-known member Oct 4, 2006 2,913 334 83 Oct 2, 2021 #27 මෙ පුසාගෙ බ්‍රැන්ඩ් එක මොකක්ද? පට්ට ගති
bokaRaj Well-known member Dec 4, 2008 3,332 7,227 113 Oct 2, 2021 #29 l navi said: මෙ පුසාගෙ බ්‍රැන්ඩ් එක මොකක්ද? පට්ට ගති Click to expand... looks like a maine coon or turkish angora Last edited: Oct 2, 2021
l navi said: මෙ පුසාගෙ බ්‍රැන්ඩ් එක මොකක්ද? පට්ට ගති Click to expand... looks like a maine coon or turkish angora
supun_sg Well-known member Sep 5, 2010 16,219 24,925 113 tracing Geo-location.. ... ... Oct 2, 2021 #31 Rocket yawala hamba karala pusa ganna aththe. Paw ban. Ubala gaththa nam dila reward eka ganin. Reward eka denneth u rocket yawala hamba karapu salli walin ma wenna athi. Paw kolla. Reactions: bokaRaj
Rocket yawala hamba karala pusa ganna aththe. Paw ban. Ubala gaththa nam dila reward eka ganin. Reward eka denneth u rocket yawala hamba karapu salli walin ma wenna athi. Paw kolla.
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Oct 2, 2021 #33 අපේ ඇලෝසන්ව යවන්න ඇති පූසව හොයාගෙන එන්න කියලා
MihiCherub Well-known member Sep 14, 2009 18,970 1 9,785 113 Gampaha Oct 2, 2021 #34 අයිතිකාරයා ඇවිත් අරන් ගියා වෙන්න බැරිද.. Reactions: imhotep
Z ZAck0 Active member May 30, 2021 39 146 33 Oct 2, 2021 #35 රෝහිතගේ පූසා සොයා දෙන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. සිය නිවසේ සුරතලයට ඇති කළ බලළා අතුරුදහන් වී ඇති බවත් එම බලළා සොයා ගැනීමට සහය වන ලෙස රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ. මෙම බළලා ටර්කිෂ් ඇන්ගෝරා වර්ගයට අයත් බවයි වාර්තා වන්නේ. මෙම බළල් වර්ගයේ ඉතිහාසය 17 වන සියවස දක්වා දිවෙන බව සඳහන්.සාමාන්‍යයෙන් මෙම වර්ගයේ බළලෙකු ගේ වටිනාකම ඩොලර් 650-2000ත් අතර වන බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ http://nethgossip.lk/article/39050
රෝහිතගේ පූසා සොයා දෙන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. සිය නිවසේ සුරතලයට ඇති කළ බලළා අතුරුදහන් වී ඇති බවත් එම බලළා සොයා ගැනීමට සහය වන ලෙස රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ. මෙම බළලා ටර්කිෂ් ඇන්ගෝරා වර්ගයට අයත් බවයි වාර්තා වන්නේ. මෙම බළල් වර්ගයේ ඉතිහාසය 17 වන සියවස දක්වා දිවෙන බව සඳහන්.සාමාන්‍යයෙන් මෙම වර්ගයේ බළලෙකු ගේ වටිනාකම ඩොලර් 650-2000ත් අතර වන බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ http://nethgossip.lk/article/39050
AnukD123 Active member Apr 20, 2015 323 74 28 10km radius Oct 3, 2021 #36 රාජකීය පූසව හොයපියවු සිංහලු