රෝහිත රාජපක්ෂගේ පුසි මිසින්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒක සැරයක් මේ මල්ලියගෙ තාත්තගෙ, ලොකු පාට පාට ගිරවෙකුත් නැති වුණා නේද...?
    🤔🤔
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඔය සතාවත් හොරකම් කරලා කොහෙන් හරි ගේන්න ඇත්තේ. ඌ උගේ හාම්පුතා හොය හොයා ඇවිදිනවා ඇති බයට, ඊලග අරින රොකට් එකේ හදට යවයි කියල
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    දැන් ඉතින් අහිංසකයෙක් අල්ලගෙන ගිහින් ගහලා ගහල කියයි පූසව ඉස්සුව කියල පිලිගන්න කියල. අපි දන්නවනෙ කලින් පාර බල්ලව නැතිවෙලා කරපු දේවල්
     
    • Wow
    Reactions: sakuntha1996

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙ පුසාගෙ බ්‍රැන්ඩ් එක මොකක්ද? පට්ට ගති
     

    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33

    රෝහිතගේ පූසා සොයා දෙන්න​



    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් ගේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

    සිය නිවසේ සුරතලයට ඇති කළ බලළා අතුරුදහන් වී ඇති බවත් එම බලළා සොයා ගැනීමට සහය වන ලෙස රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ.

    මෙම බළලා ටර්කිෂ් ඇන්ගෝරා වර්ගයට අයත් බවයි වාර්තා වන්නේ. මෙම බළල් වර්ගයේ ඉතිහාසය 17 වන සියවස දක්වා දිවෙන බව සඳහන්.සාමාන්‍යයෙන් මෙම වර්ගයේ බළලෙකු ගේ වටිනාකම ඩොලර් 650-2000ත් අතර වන බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ

    http://nethgossip.lk/article/39050