රෝහිත රාජපක්ෂ ගේ ................

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    431
    113
    Tuscany
    ayi ban e belt eka echchara ganan...:confused::confused:

    නමට තම බන් වියදම උපරිම $100ක් යන්ඩ ඇති මගෙ සහොදරයෙක් වැඩ කරනවා chanel කියන කොම්පැනි එකට කොලිටිය අඩුම ලෙදර්ලු ගෙන්නේ no 3 එත් බැග් එකක් විකුන්නේ $800,900ට
    ඉන්දියන් ලෙදර් දාලා පර්ස් හදන ඉතාලි ප්‍රසිද්ද කොම්පැනි එකකුත් තියනවා:P:P ලොකු ලොකු ගනන් එවලත් පොඩි පොඩි අඩු පාඩු තියනවා.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේ දවසවල රොකට් බබා බයෙන් ඇත්තේ ටටියානා ඌවැ දාල ගිහින් දහම් එක්ක සෙට් වෙයි කියලා. :p
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA
    hqdefault.jpg


    ඔය සන්ලයිට් ඇඩ් එකේ ඉන්න කෙලි පැටික්කි.. රෝහිතගෙ දීර්ග්කාලීන පෙම්වතිය..මාලක සිල්වාට ඔඩෙල් එකේදී අම්බානට කන්න උනේ මෙයාගෙ ප්ශ්ශාත් බාගය මිරිකපු නිසා කියනවනෙ
    එහෙම කතාවක් නම් ලෝකයා කියනවා තමා ඇත්තද දන් නැ