ubalata itin ohoma kello nati hinda irisiyai nedaaa![]()


ayi ban e belt eka echchara ganan...![]()
http://us.louisvuitton.com/eng-us/homepage 
ayi ban e belt eka echchara ganan...![]()

ලොකු ලොකු ගනන් එවලත් පොඩි පොඩි අඩු පාඩු තියනවා.මේ දවසවල රොකට් බබා බයෙන් ඇත්තේ ටටියානා ඌවැ දාල ගිහින් දහම් එක්ක සෙට් වෙයි කියලා.![]()





එහෙම කතාවක් නම් ලෝකයා කියනවා තමා ඇත්තද දන් නැ![]()
ඔය සන්ලයිට් ඇඩ් එකේ ඉන්න කෙලි පැටික්කි.. රෝහිතගෙ දීර්ග්කාලීන පෙම්වතිය..මාලක සිල්වාට ඔඩෙල් එකේදී අම්බානට කන්න උනේ මෙයාගෙ ප්ශ්ශාත් බාගය මිරිකපු නිසා කියනවනෙ