රෝහිත_රාජපක්ෂ_Song

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yeah.. much like what iraj do. although you hear so many instruments being played, it's only one keyboard and a computer. all sounds are synthesized. there's no band.

    that's why i said this is not my kind of music. sadly, this is the new trend in sri lanka. pathetic.

    1466162_588436477878438_1731940865_n.jpg
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg
     
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එගොල්ලොම තරඟ තියලා ඒ ගොල්ලොම තරඟ කරලා ඒ ගොල්ලොම සූරතාව ගත්තු පාලකයෝ හිටිය රටක් බන් මේක

    දැන් තියෙන්නෙ වික්‍රමසිංහ රෙජීමයනෙ. මේ සින්දුවත් එහෙමද?

    (මේ සින්දුවනම් අමු බොළඳයි. චාටර්. ඌම ලියල ඌම මෙලඩි එක දාපු නිසා මිසක් නැත්නම් කිසිම කමකට නෑ)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    says JVP

    btw, according to news reports, he was recruited to cmb uni in 2015.. can't really say political influence under yahapalanaya government.


    MR has political influence in those institutes as well. When there were night races many good races had to let chichi win the damn race.

    All 3 sons are idiots and incapable of anything without power of MR :yes:
    You can realize that how they talk.

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :rofl::rofl:

    this is a shitty stupid cheap ass song..

    මුගෙ කෙල්ල බූට් එකක් තියලද දන්නෑ

    පෙර කල තිබූ ගරු නම්බුව නැහැ ....... ඔහුට
    ඒවා නැතුව මොහුගෙන් පල නැහැ ..... මෙමට
    සැප සම්පත් හොදින් ඇති අයෙකුගේ ... ලඟට
    යමි මම තවත් ඉන්නේ මොහු ලඟ ...... කුමට

    ආලය අස්තිරයි ස්තිරි හදේ ................ ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ............ නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට ............... වැවේ


    උපුටා ගැනීම chathupatiya විසින් රචිත "තවත් පෙම් කතාවක් . . ." නැමති කවි පන්තියෙනි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එගොල්ලොම තරඟ තියලා ඒ ගොල්ලොම තරඟ කරලා ඒ ගොල්ලොම සූරතාව ගත්තු පාලකයෝ හිටිය රටක් බන් මේක

    z_spo350.jpg


    z_spo350.jpg


    z_p31-Gayan.jpg

    :eek: