ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද.
මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.
ඉතාමත් සතුටුයි අපේ දත් කිඹුල් මහතාට අසත්‍ය අවබෝධ වෙලා තියෙනවා
බුද්ධාගමේ තියන බුදු සරණ බොරු කියමු
50% completed.
හරි දැන් සත්‍ය සොයන්න
ඉස්ලාම් එක පාරට පහල වුණේ නැහැ.
කලින් පහල වුණ ආගම් වලින් ඉස්ලාම් නිවැරදි බය ඔප්පු වෙනවා
5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
එබැවින් සත් ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

# 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.
55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.
උඹල ගේ නබි ගේ ඉදන් දැන් ඉන්න මවුලවිල දක්වාත් ජීවත් වුනේ/වෙන්නේ ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදන අන්ට සවර්ගය සහ කන්යාෙවා 72 විකුනං කාලා තමා බං......නබි ගෑණු හැටහුටහමාරකට ඉකුවෙ සහ තමන් රස්සාවක් නොකර කන්න හම්බ කර ගන්නේ ඔය බොරුවෙ අනුහසින් තමා......
දැන් බුද්ධාගමේ තියන බුදු සරණ බොරු කියමු. ඔප්පු කරල පෙන්නපං කෝ අල්ලාහ් උඹලට පිහිට වෙනව කියලා. නැත්තං ස්වර්ගයට ගියා ම කන්යාෙවා 72 ලැබෙනව කියල පෘෘ කරල පෙන්නපං කෝ........
ලොල්..........
උඹ පෙන්නන්නෙත් අර මැනුවල් එකේ තියන කෙප්ප. අඩු ගානේ ඒකෙ තියන දේවල් තාර්කික ද කියහං....ඉර බහින්නේ මඩ වලකට, ලෝකේ පැතලියි,අල්ල තමා සර්ව බලධාරියා (හැබැයි සර්ව බලධාරියගේ ගෝලයන්ට පුකෙන් දුං විසිවෙන්න කෙළිනවා ජේසුස්වහන්සේ ගේ වර්තමාන අනුගාමිකයො, අල්ලහි උඩ බලං නිකං ඉන්නවා)......ලොලේ ලොල්.....
යකෝ පෘෘ කරල පෙන්නපිය මැනුවල් එකේ ලබ්බවල් ගෙඩි පිටිං නොදා...දැන් ඔය පොන්න මැනුවල් එකේ තියන ඒව ඔක්කොම ඇත්ත ද?
අර ඉර බහින්නේ මඩවලකට වගේ ඒවා.....![]()
ඔය මුස්ලිම් අයියට කියන්න තියෙන්නෙ අනුන්ගෙ ආගම් නිවැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමන්ගේ ආගම හරිද කියල බලන්න කියල තමයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තියෙනවද කියල අපෙන් proof ඉල්ලන්න ඉස්සෙල්ලා, ඔය කන්යවියෝ ඉන්න ස්වර්ගය තියෙනවද කියල proof පෙන්නන්න.
බුදු දහම බොරුද නැද්ද කියන එක පැත්තක තියමු. ආගම වෙනුවෙන් අන්යාගමිකයෝන්ගේ බෙලි කපන්න කියන ආගමක් නේද ඔබතුමා අදහන්නේ කියල පොඩ්ඩක් හිතල බලන්න.
Sahih Muslim (19:4294) - "Fight against those who disbelieve in Allah. Make a holy war... When you meet your enemies who are polytheists, invite them to three courses of action. If they respond to any one of these, you also accept it and withhold yourself from doing them any harm. Invite them to (accept) Islam; if they respond to you, accept it from them and desist from fighting against them... If they refuse to accept Islam, demand from them the Jizya. If they agree to pay, accept it from them and hold off your hands. If they refuse to pay the tax, seek Allah's help and fight them."
ඔවුන්ව Islam ආගමට ආරාධනා කරන්න. එයට අකමැති නම් ඔවුන්ට බද්දක් පනවන්න. ඔවුන් එය ප්‍රතික්ෂේප කරනව නම්, ඔවුන් සමග සටනට යන්න.
Quran (47:3-4) - "Those who disbelieve follow falsehood, while those who believe follow the truth from their Lord... So, when you meet (fighting Jihad in Allah's Cause), those who disbelieve smite at their necks till when you have killed and wounded many of them, then bind a bond firmly (on them, i.e. take them as captives)... If it had been Allah's Will, He Himself could certainly have punished them (without you). But (He lets you fight), in order to test you, some with others. But those who are killed in the Way of Allah, He will never let their deeds be lost."
Islam පිලි නොගන්නාවුන් මැරෙනකම් ඔවුන්ගේ බෙල්ලට පහර ගසන්න.
ඔබතුමා ඔය අදහන ආගමේ නායකයාගේ මානසිකත්වය මොනවගේද කියල, ඔයාලගෙ manual එකේ ලියවිල තියෙන ඒවායින් පේනවා.

දැන් උඹලගේ පොතේ තියෙන ඒවා උඹ මෙතන දානවා. උඹ දන්නවා මෙතන එකෙක් වත් ඕක පිළිගන්නේ නැහැ කියල. හැබැයි උඹ ආගමෙන් අන්ධ වෙලා ඉන්නේ. උඹ හිතාගෙන ඉන්නවා අල්ලා උඹ කරන වැඩේට උඹට වැඩියෙන් සලකයි කියල. ඉතින් ඔහේ කොපි පේස්ට් කරනවා පිස්සෙක් වගේ.
උඹලගේ ආගම මෙච්චර පැතිරිලා තියෙන්නේ ඒකෙ තියෙන ඇත්තක් හින්ද නෙමෙයි, පිළිගත්තේ නැත්නම් දෙන දඬුවම් හින්ද. මිනිස්සු බයේ අදහනවා.
ඔය කියලා තියෙන්නේ යුද්ධයකදි හැසිරිය යුතු ආකාරය.
# ආයුධ බිම තබන තුරු සටන් කරන්න
# පරාජය වුණ අය සිර භාරයට ගන්න
# ඔවුන්ගේ වන්දියක් ලැබුණොත් නිදහස් කර දමන්න
# 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.
55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.
55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.
55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.
55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.
55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.
mewa wishwasa karanawada bang umbala. harry potter hondai. surangana kathawala uparime. eeya bang
13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.
13-2. නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහි අසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.
මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.

ඔය කියලා තියෙන්නේ යුද්ධයකදි හැසිරිය යුතු ආකාරය.
# ආයුධ බිම තබන තුරු සටන් කරන්න
# පරාජය වුණ අය සිර භාරයට ගන්න
# ඔවුන්ගේ වන්දියක් ලැබුණොත් නිදහස් කර දමන්න

13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.
13-2. නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහි අසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.
උඹ නං නියම පොන්නයෙක් බං......