රෝහින්යා-අවිලාලු

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මරුසිරා;22282398 said:
    ලංකාවේ මිනිහෙක්ගේ ළමයින්ව අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට දාගන්න බැ .ගෙරි හම්බයෝ වෙන රටවල මිනිමරලා ගහල පන්නපු ත්‍රස්තවාදීන් හොරෙන්ම මෙහෙ ගෙනත් මාස දෙකෙන් ඉස්කෝලෙත් දාල :angry::angry:

    තේරෙනවද සිංහලයෝ මේ රට දැනටම තොපේ නෙමෙයි කියල ...:angry::angry::angry:

    තව පක්ෂවලට බෙදිලා කුලල් කාගනිල්ල ..අඩුකුලේ පරහැත්ත ....:angry::angry::angry:

    rep+
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,908
    2
    115,964
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මරුසිරා;22282398 said:
    ලංකාවේ මිනිහෙක්ගේ ළමයින්ව අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට දාගන්න බැ .ගෙරි හම්බයෝ වෙන රටවල මිනිමරලා ගහල පන්නපු ත්‍රස්තවාදීන් හොරෙන්ම මෙහෙ ගෙනත් මාස දෙකෙන් ඉස්කෝලෙත් දාල :angry::angry:

    තේරෙනවද සිංහලයෝ මේ රට දැනටම තොපේ නෙමෙයි කියල ...:angry::angry::angry:

    තව පක්ෂවලට බෙදිලා කුලල් කාගනිල්ල ..අඩුකුලේ පරහැත්ත ....:angry::angry::angry:

    :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,570
    28,478
    113
    Me ara April 30 allapu kattiyane :yes:


    නැගෙනහිර වෙරළෙන් ලංකාවට ඇවිත් ගල්කිස්සේ නිවසක සිටියදී ඇල්ලූ රෝහින්ග්‍යා සරණාගතයින්ගේ කතාව!

    2017-09-26


    මෙම සරණාගතයින් 30 දෙනා පසුගිය අප්‍රේල් 30 වෙනිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. ඔවුන් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී ඇති බව පසුව වාර්තා වුණේ. කාන්තාවන් 07 සහ දරුවන් 16 දෙනෙක් එම පිරිස අතර වූහ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සරණාගතයන් පිරිස පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.


    - http://nethnews.lk/article/46186

    නිතී විරෝධී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදු සීමාවේදී වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ; අත්අඩංගුවට පත්වූවන් අතර ඉන්දීය සහ මියන්මාර් ජාතිකයින්

    2017/04/30 (අප්‍රේල් 30)


    උතුරු මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදුණු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින්, ඉන්දීය ධීවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටිනු ලැබූ මියන්මාර් ජාතිකයන් තිස් දෙනෙකු ගෙන් (30) සමන්විත පිරිසක් අද (30) දින උදෑසන 10.00 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි. එම පිරිස අතර පිරිමි 07 දෙනෙක් සහ කාන්තාවන් 07 දෙනෙකු සහ කුඩා ළමුන් 16 දෙනෙක් සිටින ලදි.

    අන්තර් ජාතික මුහුදු සීමාව පසු කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙමින් තිබූ සැකකටයුතු යාත්‍රාවක් නිරික්ෂණය කරමින් සිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට අයත් මුර යාත්‍රාවක් මගින් වැඩි දුර පරීක්ෂණ සඳහා මෙම යාත්‍රාව සෝදිසි කිරීමේදී කාන්තාවන් ද ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිටි බවට නිරික්ෂණය විය. එබැවින් මෙම යාත්‍රාව අනවසර සංක්‍රමණිකයන් ප්‍රවාහවය කිරීමට දරණ ලද උත්සාහයක් වශයෙන් සැක කරන ලදි.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙත රැගෙන එන ලදි. අත්අඩංගුවට පත් මෙම ධීවර යාත්‍රාවේ සිටි ළමුන් අතර දින 15 සහ මාස 4 ක් වයැසති කුඩා ළමුන් දෙදෙනෙක් ද සිටින අතර මිනිස් ජාවාරමේ නිරතවන්නට ඇතැයි සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට පත් වු සැකකරුවන් අතර සිටි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වෛද්‍ය ඒකකය මගින් ළමුන්ට සහ අනෙකුත් සැකකරුවන් වෙත වෛද්‍ය ප්‍රථිකාරයන් ලබා දෙන ලදි. මෙය වාර්තා කරන අවස්ථාවේ ද ඔවුන් පිළිබඳව පරීක්ෂණයන් සිදු කෙරෙමින් පවති.

    මෙම සැකකරුවන් කන්කසන්තුරේයි පොලිසීය වෙත භාර දීමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා මල්ලක්කම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

    2013 පෙබරවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය එක්ව ශ්‍රී ලංකා මුහුදු සිමාවේදී අනවසර සංක්‍රමණිකයන් 268 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් 45 % පමණ මියන්මාර් ජාතිකයන් වේ. 2013 වසරේදී ඔළුවිල් වාරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ‍යාත්‍රාවක් (බාහී බාහී- එස්) මගින් රැගෙන යමින් සිටි මියන්මාර් ජාතිකයන් 88 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.


    3.jpg

    1.jpg



    - http://news.navy.lk/eventnews-si/2017/04/30/201704301815-si/
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දිකිරට බළල්ලුත් සාක්කි කියනව කියන්නේ ඕකට තමා :rofl:

    මෙන්සස් හම්බයෝ ඕකුන් ඔය අල්ලපු උන් නම් උන් ඉන්න ඕනේ මිරිහානේ මිසක් ගල්කිස්සේ අහවල් දෙයක් කරනවද ?

    ළමයි 6 ක් ගල්කිස්සේ ඉස්කෝලෙත් යන්නේ කොහොමද මාස දෙකෙන් ?:angry::angry:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මරුසිරා;22282398 said:
    ලංකාවේ මිනිහෙක්ගේ ළමයින්ව අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට දාගන්න බැ .ගෙරි හම්බයෝ වෙන රටවල මිනිමරලා ගහල පන්නපු ත්‍රස්තවාදීන් හොරෙන්ම මෙහෙ ගෙනත් මාස දෙකෙන් ඉස්කෝලෙත් දාල :angry::angry:

    තේරෙනවද සිංහලයෝ මේ රට දැනටම තොපේ නෙමෙයි කියල ...:angry::angry::angry:

    තව පක්ෂවලට බෙදිලා කුලල් කාගනිල්ල ..අඩුකුලේ පරහැත්ත ....:angry::angry::angry:


    Bump