රෝ කෙලියා නේද තාප්පෙටම....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ සාර්ථක කොරෝනා වසංගත මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය නිසා ලංකාවේ ආර්ථික සහ සාමාජයීය ප්‍රවර්ධන අඩාල කිරීමේ ඉන්දියානු රෝ ඔත්තු සේවා ක්‍රියාත්මක වී ඇති බවයි පෙනී යන්නේ. ලංකාවේ බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් තවමත් මන්දගාමීයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,851
    113
    එ.බු.සේ. මෙහෙයුම් පටන් ගෙන TV news වලින් තමයි බුද්ධි වාර්තා අරන් තියෙන්නේ. මේකේ කළමනාකරණය දුර්වල යි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    YES WENNA PULUWAN...

    p.s. ඔතන 99%ක චාන්ස්1ක් තියනවා ඔහොම වෙන්න.. ඉංඩියා වල එක්ස්පෝට් මාකට්1ට සප්ලයි දෙන්න බැරි උනාම ඒවා කෙලින්ම අපේ රට වලට තමා එන්නේ චාන්ස්1.. අපේ රටවල් කොරොනා නැති නිසා අපේ එක්ස්පොට් වැඩි වෙනව හෝ ගාලා[එක්ස්පෝට් කරනවා නම්]. කැඩෙන්නෙ උන්ගෙ බිස්නස්... තව චයිනා එක්ක අපෙ යාලුකම්.අයිතිහාසික වශයෙන් ගත්තම ඉංදියාව අපට හයිරන් තමා කලේ ඒ කාලේ ඉදන්ම.. ඒකට ඉන්ඩියන් රෝ එක ලොකූ මෙහෙයක් කරල තියනවා...

    විපක්ශෙ හෝ ලප සෙට්1 කෑ ගහන්න පුලුවන් වැඩ බැරි නිසා රෝ එකට කෑ ගහනව කියල.. ඒ කතා කොහොම උනත් ඉන්ඩියන් රෝ1 විසින් ඔහොම ගේම අදින්න හේතු ගොඩාක් තියනවා ඉතින් මම් කිව්ව,නොකිව්ව..
     
    Last edited: