රෞටරේට කෙලවුනා සිඞ්හලු :(

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    EMINƎM;17967024 said:
    නිකන් දෙනවා? කව්ද දෙන්නේ? කොහෙද දෙන්නේ? කීයටද දෙන්නේ? මොකේටද දෙන්නේ? කාටද දීල තියෙන්නේ?කොහොමද දන්නේ?:confused:


    මන් දන්න එකෙක්ට තුන්දාස් ගානක්ද කොහෙද ගියා රව්ටරේ දෙවෙනි පාර ගන්න, පිච්චිලා. ප්රෝලින්ක් නෙවේ ZTE මගුලක් හම්බුනේ :growl::growl:

    මගෙ ප්‍රොලින්ක් එක දැන් 4 සැරයකට වඩා හදල තියනව