ර ද ල යෝ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    අඩේ මාත් රදළයෙක් පරම්පරාවෙන් අමුණු 65ක නින්දගම් තිබ්බ.ගෙඩි , වණ සහ පිළිකා සම්භන්ද වෙදකර්ම + king's treasurer තමයි කරලා තියෙන්නේ..දැන් අක්කර බාගෙක කුඹුරක් & පුස්කොළ පොත් කිහිපයකුයි ඉතිරි.😂
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama




    විලි ලැජ්ජයි යකෝ ජාතියේ පියාත් ඉන්නවා


    ඔය පුද්ගලයා ගැන විස්වාසයක් නැති නිසා බැලුවේ නැ. මහින්ද ආපු මුල්ම කාලේ පත්තරේ කියව්වා, විමල්ගේ දඩ අතක්, ලේක් හවුස් එකේ සර්ගේ කාලේ ලොක්කා වෙලා ඉදලා පරිපාලන දුර්වලතා නිසා අරාජික වුනා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,846
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩේ මාත් රදළයෙක් පරම්පරාවෙන් අමුණු 65ක නින්දගම් තිබ්බ.ගෙඩි , වණ සහ පිළිකා සම්භන්ද වෙදකර්ම තමයි කරලා තියෙන්නේ..දැන් අක්කර බාගෙක කුඹුරක් & පුස්කොළ පොත් කිහිපයකුයි ඉතිරි.😂
    අපෙත් එහෙමයි, බේබදු මුත්තා බෝතල් බාගෙට ඉඩම් සින්නක්කර දීලා, වේසිගෙ පුතා. දැන් පර්චස 300ක් තියේ ඉතුරු වෙලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    අපෙත් එහෙමයි, බේබදු මුත්තා බෝතල් බාගෙට ඉඩම් සින්නක්කර දීලා, වේසිගෙ පුතා. දැන් පර්චස 300ක් තියේ ඉතුරු වෙලා
    පරම්පරා පොන්නයෙක් එනවා බන් කාළෙකට සැරයක්.....මුත්තා නම් බත් පෙට්ටියක් අරන් එන එකාටත් ඉඩම් දෙනවලු අක්කර ගණන්....දැන් 60 ගාණක් වෙන තව පොන්නයෙක් අක්කර 3ක් විකුණ්නා බොන්න බන්.

    අපේ අත්තා උත්සාහයෙන් අක්කර 10 ක් විතර සල්ලි දීලා ගත්තා / ගන්න මග පෙන්නුවා ගොඩ , මඩ ඉඩම් වලින්.
     
    • Sad
    Reactions: Gwynbleidd