ලංකවෙන් හොඳ Virigin Olive Oil

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලංකවෙන් හොඳ Virigin Olive Oil

    ලංකවෙන් හොඳ Extra Virigin Olive Oil 5L හෝ 10L වගේ ගන්න තියෙන්නේ කොහෙද ? 1L / 4L වුනත් කමක් නැහැ, කෑමට
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    බෝතලේ කොහොම ගහලා තිබ්බත් මෙහෙ ඒවා නම් කොලිටි නෑ බන්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,926
    113
    Nawala
    කාලයක් තිස්සේ පාවිචිචි කරනවා Coopoliva Olive Oil [Extra Virigin ] . අවුලක් නෑ. 500 මml බෝතලයක් අරන් එකේ තියන බෙදාහරින්නට කෝල් කරලා තොගයක් ගන්නේ කොහොමද කියලා අහන්න (අඩුවට ගන්න පුළුවන් )