ලංකවේ ගොඩක් job කරන කට්ටියගේ bank accounts

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙමනේ කරන්නේ ,රස්සාවට ගිය ගමන් පඩි 2-3 වැටෙන කොට බැංකුවේ උන්ට ඉන්න බෑ .ඉතින් එනවා office එකට .ඇවිල්ල පටලෝනවා ලෝන් එකක. ඊට පස්සේ ඕකුන් කවදාවත් ඕක වහන්න දෙන්නේ නෑ එක්කෝ පොලිය අඩු උනා වගේ බයිලා ගහල ඕක කොහොම හරි topup කරනවා.ඊටපස්සේ ආයේ අවරුදු දෙක තුනක් යනකොට කොහොමත් පඩි වැඩි වෙනවනේ ආයේ ඇවිල්ල කුටු කුටු ගාල ගත්තට වැඩිය වැඩි ලෝන් එකක් ආයේ සෙට් කරනවා .ඕකත් උන්ගේ පිරමිඩ වගේ තමයි ගැලවිල්ලක් නෑ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    මේකේ එවුන්ගේ නම් අනිවා තියෙන්න ඕනේ. මම දැක්කා කලින් ත්‍රෙඩ් එකක මේකේ ගොඩක් අය මාසෙට ලක්ශ 2 ක ජොබක් මදි අඩු ගානේ ලක්ෂ 3,5ක් වත් තියෙන්න ඕනේ කියලා දාලා තිබ්බා. උන් ගාව නම් අනිවා ඔය කියන ගාණට වඩා සේවින්ග්ස් ඇති :yes: