සුජිත් පෙරේරා ඝාතනය ගැන කියෙව්වා නම් ඔහොම කියන්නේ නැහැ.
උබ ලංකාවේ ක්රයිම් ෆලෝ කරලා නෑ... කොට කෙතන ටිකම බලපන්කෝ?
ගොඩක් තියෙන්නේ underworld gangs/ politics සම්බන්ධ ඒවනේඅයි නැත්තේ.. ඕන තරම් තියනව බන්.
මගේ opinion එක නම් copycat killersලා අහුවෙනවා හරියට කලින් වුණ crimes ගැන දැනුමක් තියෙන එකෙක්ටසුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?

ඔව් හැබැයි... ඕවා බලලා plan කරොත් ජේසු පිහිටයි... අපේ උන් නන් සමහර tech ගැන හීනෙන් වත් හිතන්නේ නෑ...ගොඩක් තියෙන්නේ underworld gangs සම්බන්ධ ඒවනේ
නැත්නම් සාක්ෂි යට ගහලා අමාරුයි වගේ පෙන්නනවා
සමස්ථයක් විදියට complex crimes එහෙම සෑහෙන අඩුයි, K-9 බස්සපු ගමන් ඉවරයි
මගේ opinion එක නම් copycat killersලා අහුවෙනවා හරියට කලින් වුණ crimes ගැන දැනුමක් තියෙන එකෙක්ට
pattern එක match වුණ ගමන් hkiz
ඇයි dexter වෙන්න ගිහිල්ලා කීප දෙනෙක්ටම කෙලවුණානේ![]()
ඔව් හැබැයි... ඕවා බලලා plan කරොත් ජේසු පිහිටයි... අපේ උන් නන් සමහර tech ගැන හීනෙන් වත් හිතන්නේ නෑ...
හොදටම ප්ල්න් කරලා ගේමක් ගහන්න පුළුවන් අහු වෙන්නේ නැති වෙන්න. එත් ලංකවේ නම් ඒ තරම් වැඩ කැලි දාන්න ඕනේ නැ. ඔය ඉන්නේ ඕනෑතරම් ගේම් ගහල අහු නොවී.සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
බලපන් මාරු මේකේ වීඩියෝ ටිකම.Mama kalin dakkata onakamin baluwe na….free time ekaka balanna one…
TFS @Kalegana broo
පට්ට පට්ට මේ ටික බලපන්..True crimes / Crime investigations නම් මාත් බලන්න ආසම දෙයක්. TFS, සහෝ.![]()
![]()
එහෙම සීන් එකක් මම දැක්ක ඉස්කෝලේ කාලේ නාට්ටියේ .. උගේ ගෑනි ටිකක් වයස සල්ලි තියන ගෑනියෙක්. මූ ඒ බිස්නස් බලාගෙන ඒවා විකුණනව . ගෑනි මැරෙන්නේ ලෙඩකින්. අරූ ඒ දවස් වල කියවල තියෙන්නෙම ඇගිලි සලකුණ , අපාරාධ ගැන ලියවුනු පොත්.සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
As I think, ෆාදර් මැතිව් පීරිස්ගේ කේස් එක හොඳට ප්ලෑන් කරලා කරපු හොමිසයිඩ් එකක්.. ඒක හෙළිවෙන්නෙත් අහම්බයකින් වගේ යාළු දොස්තරලා දෙන්නෙක් අතර වෙන කතා බහක් අතරදි...ලංකාවේ එච්චර complex homicides වෙන්නේ නෑ කරුමෙට![]()
![]()