ලංකවේ ප්‍රසිද්ද අපරාද විසදපු හැටි...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සුජිත් පෙරේරා ඝාතනය ගැන කියෙව්වා නම් ඔහොම කියන්නේ නැහැ.
    උබ ලංකාවේ ක්‍රයිම් ෆලෝ කරලා නෑ... කොට කෙතන ටිකම බලපන්කෝ?
    අයි නැත්තේ.. ඕන තරම් තියනව බන්.
    ගොඩක් තියෙන්නේ underworld gangs/ politics සම්බන්ධ ඒවනේ
    නැත්නම් සාක්ෂි යට ගහලා අමාරුයි වගේ පෙන්නනවා
    සමස්ථයක් විදියට complex crimes එහෙම සෑහෙන අඩුයි, K-9 බස්සපු ගමන් ඉවරයි

    සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
    මගේ opinion එක නම් copycat killersලා අහුවෙනවා හරියට කලින් වුණ crimes ගැන දැනුමක් තියෙන එකෙක්ට
    pattern එක match වුණ ගමන් hkiz

    ඇයි dexter වෙන්න ගිහිල්ලා කීප දෙනෙක්ටම කෙලවුණානේ :lol:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ගොඩක් තියෙන්නේ underworld gangs සම්බන්ධ ඒවනේ
    නැත්නම් සාක්ෂි යට ගහලා අමාරුයි වගේ පෙන්නනවා
    සමස්ථයක් විදියට complex crimes එහෙම සෑහෙන අඩුයි, K-9 බස්සපු ගමන් ඉවරයි

    මගේ opinion එක නම් copycat killersලා අහුවෙනවා හරියට කලින් වුණ crimes ගැන දැනුමක් තියෙන එකෙක්ට
    pattern එක match වුණ ගමන් hkiz

    ඇයි dexter වෙන්න ගිහිල්ලා කීප දෙනෙක්ටම කෙලවුණානේ :lol:
    ඔව් හැබැයි... ඕවා බලලා plan කරොත් ජේසු පිහිටයි... අපේ උන් නන් සමහර tech ගැන හීනෙන් වත් හිතන්නේ නෑ...
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔව් හැබැයි... ඕවා බලලා plan කරොත් ජේසු පිහිටයි... අපේ උන් නන් සමහර tech ගැන හීනෙන් වත් හිතන්නේ නෑ...

    Mewaladi ban full tactics tikama eliyata denne naha (uba kiyana hethuwa nisama).
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
    හොදටම ප්ල්න් කරලා ගේමක් ගහන්න පුළුවන් අහු වෙන්නේ නැති වෙන්න. එත් ලංකවේ නම් ඒ තරම් වැඩ කැලි දාන්න ඕනේ නැ. ඔය ඉන්නේ ඕනෑතරම් ගේම් ගහල අහු නොවී.
    Mama kalin dakkata onakamin baluwe na….free time ekaka balanna one…
    TFS @Kalegana broo
    බලපන් මාරු මේකේ වීඩියෝ ටිකම.
    True crimes / Crime investigations නම් මාත් බලන්න ආසම දෙයක්. TFS, සහෝ. :) (y)
    පට්ට පට්ට මේ ටික බලපන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    සුපිරි බොසා... හැබැයි මේවා බලලා සමහ එවුන් ඔවාගෙන් අඩුපාඩු හදාගෙන game plan කරන්න බැරිද?
    එහෙම සීන් එකක් මම දැක්ක ඉස්කෝලේ කාලේ නාට්ටියේ .. උගේ ගෑනි ටිකක් වයස සල්ලි තියන ගෑනියෙක්. මූ ඒ බිස්නස් බලාගෙන ඒවා විකුණනව . ගෑනි මැරෙන්නේ ලෙඩකින්. අරූ ඒ දවස් වල කියවල තියෙන්නෙම ඇගිලි සලකුණ , අපාරාධ ගැන ලියවුනු පොත්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලංකාවේ එච්චර complex homicides වෙන්නේ නෑ කරුමෙට :( :(
    As I think, ෆාදර් මැතිව් පීරිස්ගේ කේස් එක හොඳට ප්ලෑන් කරලා කරපු හොමිසයිඩ් එකක්.. ඒක හෙළිවෙන්නෙත් අහම්බයකින් වගේ යාළු දොස්තරලා දෙන්නෙක් අතර වෙන කතා බහක් අතරදි...