ලංකාදීපේ ගිය මගේ ලිපිය.

Mar 8, 2014
145
9
0
එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් ඇතැයි ජ්‍යෝතිර්වේදී ධනුෂ්ක අබේරත්න මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) ලිපියක් එවමිනි.

ඉදිරි ඡන්දයේ වැඩි වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව කියන අප වෙත ලැබුණු පළමු ජ්‍යෝතිෂ්‍ය ලිපිය මෙයයි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.

මචං මේක පත්තරෙන් දාපු හෙඩිම නේද උගේ ලිපියේ එහෙම සින් එකක් නැ නේද? මමත් ඕක කියවපු ගමන් එහෙම හිතුවා නමුත් ලිපිය හරියට කියවපන්. උ කියන්නේ ආණ්ඩුවට පාඩු වුනාට මහින්දට ගොඩයන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නාර්ථයක් කියලා නේද? ඒ අස්සේ දැනටමත් මගේ රේප් කපලා. :P
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,787
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිසිම ජෝතිශ පොතක සඳහන් වෙන්නෙ නෑ චන්දයක් දිනනවද කියල අනාවැකි කියන්න ක්‍රමයක්. තක්කඩි කේන්දරකාරයො කණාමුට්ටි බිඳිනවා වගේ එක එක කතන්දර කියනවා. හරිගියොත් උගෙ පරම්පරාවම ගොඩ. වැරදුනොත් ටික දවසක් යනකල් සද්දෙ වහල ඉන්නවා.
    :D
     
    Mar 8, 2014
    145
    9
    0
    පැටියා;18844047 said:
    හරිම අසාධාරණයි නේද එහෙම කරලා තියනවනං? ඔවු :yes:

    කොහොමත් ඔය කෙහෙම්මල් පස්සේ වැඩිය යන්න ඕනේ නැ බන්.. මොකද එහෙනම් ඔච්චර ඕවා පස්සේ ගිය මහින්දයා දිනන්න එපැයි. හැබැයි අරුට මඩ ගහන්න තරම් දෙයක් නම් එකේ නැ..
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ගොන් පාට් බල බල හිටපු නැති මෛත්‍රී අද ජනාධිපති, රනිල් අගමැති , නැකතක් නැතුව බොගක් වත් දාපු නැති මහින්ද දෙපාරක් පැරදියි. මොලේ තියන එකෙකුට ඕකම ඇති මේ ජ්‍යෝතිෂ ලබ්බවල් අමු කෙබර බව පිළිගන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ජෝතිශ්ය බොරු නෙමෙයි ටිකක් දැනගෙන කරන අයගෙයි වැරැද්ද තියෙන්නෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජේමිස් බන්ඩා;18844061 said:
    කොහොමත් ඔය කෙහෙම්මල් පස්සේ වැඩිය යන්න ඕනේ නැ බන්.. මොකද එහෙනම් ඔච්චර ඕවා පස්සේ ගිය මහින්දයා දිනන්න එපැයි. හැබැයි අරුට මඩ ගහන්න තරම් දෙයක් නම් එකේ නැ..
    :D:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජේමිස් බන්ඩා;18844033 said:
    මචං මේක පත්තරෙන් දාපු හෙඩිම නේද උගේ ලිපියේ එහෙම සින් එකක් නැ නේද? මමත් ඕක කියවපු ගමන් එහෙම හිතුවා නමුත් ලිපිය හරියට කියවපන්. උ කියන්නේ ආණ්ඩුවට පාඩු වුනාට මහින්දට ගොඩයන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නාර්ථයක් කියලා නේද? ඒ අස්සේ දැනටමත් මගේ රේප් කපලා. :P

    ලිපියෙ සාරාංශය තමයි බන් උඩින් දාල තියෙන්නෙ ... ඕක වැරදිනම් උට ඒක එදාම නිවැරදි කරන්න තිබ්බ නේද

    දැන් ඉතින් වෙච්ච දේ උනා ... නැකත දේශපාලන අනාවැකි කියපු පළවෙනි පාරත් ඕක නෙවෙයිනෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලිපියෙ සාරාංශය තමයි බන් උඩින් දාල තියෙන්නෙ ... ඕක වැරදිනම් උට ඒක එදාම නිවැරදි කරන්න තිබ්බ නේද

    දැන් ඉතින් වෙච්ච දේ උනා ... නැකත දේශපාලන අනාවැකි කියපු පළවෙනි පාරත් ඕක නෙවෙයිනෙ

    මම කොහොමත් නැකැත් පස්සේ යන එකෙක් නෙමෙයි. ඒ උනාට ඌ ඒ වැ‍රැද්ද හදලා තිබ්බා බං.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මුලින්ම කියන් ඕනේ මේක කඩේ යෑමක් නෙමේ
    ඒ මනුස්සයා මට වඩා සහ මෙතැන බුරන උඹලට වඩා දෙයක් දන්නවා කියන පදනමෙන් මම මේක කියන්නේ

    එකේදී නැකත් රාළ මහින්ද දිනනවා කියලා කොහෙවත් කියලා නෑ
    එ දවසේ වාසියක් තියෙනවා කියලා විතරයි කියලා තියෙන්නේ
    ඒ වාසිය අගමැති කම දක්වා ගෙනයන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියලා නැකත්රාළ කෙතෙනකවත් කියලා නෑ

    අනිත්එක එ මනුස්සයාට උඹලා කතා කරපු විදියනම් අන්තිම කැතයි
    අද දිනලා හිටියට කලින් 29 පාරක් පැරදුන රනිල් මහත්තයාටත් උඹලා පොනිල් කියපු එකේ ඔකත් මහ ලොකු දෙයක්ද නේද බන්ස්

    හැබැයි නැකත්රාළ මේකේ ත්‍රෙඩ් දාගෙන උඹලගේ පලාපල කියද්දී උඹලා උඩ දාගෙන එවා අහන්න ලැස්තීයි.දැන් මේහෙම පාච්චල් කරනවා නිකන්ම නිකං 2 කොලේට දාලා

    ඇත්තටම මාරම කුජීතයි මස්සිනාලා.මේකද යහපාලනේ
     
    Mar 8, 2014
    145
    9
    0
    ලිපියෙ සාරාංශය තමයි බන් උඩින් දාල තියෙන්නෙ ... ඕක වැරදිනම් උට ඒක එදාම නිවැරදි කරන්න තිබ්බ නේද

    දැන් ඉතින් වෙච්ච දේ උනා ... නැකත දේශපාලන අනාවැකි කියපු පළවෙනි පාරත් ඕක නෙවෙයිනෙ

    නැ බන් උඹ සාරාංශය අමතක කරලා ලිපිය බලපන්. මම ඔය මගුල් පස්සේ යන්නේ නැ හැබැයි මෙතන නම් උට අසාදාරනයක් වෙලා තියනවා. මට පෙන්නේ මිඩියා කාරයෝ තමයි වැඩේ චොර කරලා තියන්නේ. උ ලිපියේ කියපු දේ වෙලා තියෙනවා යම් දුරකට UNP එකට 113 ගන්න බැරි වුනානේ. මම නම් හිතුවේ 113 ගේමක් නැතුව ගනියි කියලා.

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpos...2&postcount=81
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම කොහොමත් නැකැත් පස්සේ යන එකෙක් නෙමෙයි. ඒ උනාට ඌ ඒ වැ‍රැද්ද හදලා තිබ්බා බං.

    වැරැද්ද මේ ත්‍රෙඩ් එකේ හදල වැඩක් නෑ නෙ බන් ... මේක ලංකාදීපෙට ලියපු ලිපියක්නෙ

    ජේමිස් බන්ඩා;18844181 said:
    නැ බන් උඹ සාරාංශය අමතක කරලා ලිපිය බලපන්. මම ඔය මගුල් පස්සේ යන්නේ නැ හැබැයි මෙතන නම් උට අසාදාරනයක් වෙලා තියනවා. මට පෙන්නේ මිඩියා කාරයෝ තමයි වැඩේ චොර කරලා තියන්නේ. උ ලිපියේ කියපු දේ වෙලා තියෙනවා යම් දුරකට UNP එකට 113 ගන්න බැරි වුනානේ. මම නම් හිතුවේ 113 ගේමක් නැතුව ගනියි කියලා.

    UNP එකට ආසන 113 ක් ගන්න බෑ කියන එක කියන්න ජෝතිෂ්‍ය මඟුලක් ඕන නෑ බන් ... ඒක මේකෙ ඉන්න උන්ම ඡන්දෙට කලින් ඕනතරම් කියල තියෙනව
     
    උබ හිතනවද උ කිව්වට ඕක උන් වෙනස් කරයි කියලා? අනික බන් ඉතින් උ 113 ගන්න පුළුවන් කිව්වනම් උබලා උට බනින්නේ අනාවැකිය වැරදුනා කියලනේ.

    මේ සින් එක බලපන්

    OMRn76s.png

    මම හිතන්නේ ගොඩක් උන් මේ වගේ තමයි.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැරැද්ද මේ ත්‍රෙඩ් එකේ හදල වැඩක් නෑ නෙ බන් ... මේක ලංකාදීපෙට ලියපු ලිපියක්නෙ
    අනාවැකිය වැරදිලා ලිඳේ වැටුනහම ගොඩ එන්න දාපු කඹයක් විදියටයි මට ඒක පෙනෙන්නෙ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජේමිස් බන්ඩා;18844285 said:
    උබ හිතනවද උ කිව්වට ඕක උන් වෙනස් කරයි කියලා? අනික බන් ඉතින් උ 113 ගන්න පුළුවන් කිව්වනම් උබලා උට බනින්නේ අනාවැකිය වැරදුනා කියලනේ.

    මේ සින් එක බලපන්

    OMRn76s.png

    මම හිතන්නේ ගොඩක් උන් මේ වගේ තමයි.
    නැකත් රාල මගෙත් යාලුවා. මගෙ FB එකෙත් පොර ඉන්නවා.
    ඒ මොනවා වුනත් මේකෙන් ගන්න පුලුවන් හරය තමා ජෝතිෂ්‍ය කියන දේ තියන Reliability එක මේ වගේ දේවල් වලදි. :D
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජේමිස් බන්ඩා;18844181 said:
    නැ බන් උඹ සාරාංශය අමතක කරලා ලිපිය බලපන්. මම ඔය මගුල් පස්සේ යන්නේ නැ හැබැයි මෙතන නම් උට අසාදාරනයක් වෙලා තියනවා. මට පෙන්නේ මිඩියා කාරයෝ තමයි වැඩේ චොර කරලා තියන්නේ. උ ලිපියේ කියපු දේ වෙලා තියෙනවා යම් දුරකට UNP එකට 113 ගන්න බැරි වුනානේ. මම නම් හිතුවේ 113 ගේමක් නැතුව ගනියි කියලා.

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showpos...2&postcount=81

    පොන්නයො යූන්පි එක 113ක් නෙවෙයි 120ක් අරගෙන තියෙන්නේ. තනිකර ටීන් ඒ එක යූන්පි එකට සපෝට් කරනවා.ඒ වගේම රනිල්ට ඕනිනම් සන්ධානේ ඉන්න හොරු හතලිහම මේ පැත්තට ගන්න පුලුවන්.කිසි ගේමක් නැතිව සන්ධානෙන් දහයක් පහලොවක් ගන්න පුලුවන්.නමුත් මෛත්‍රීපාල එක්ක ජාතික ආන්ඩුවකට යන එක තමයි පලමු ඔප්ෂන් එක.ඔප්ෂන් ගොඩක් තියෙනවා.අප්පච්චිව වලලන්න මංත්‍රීවරු 180ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.අප්පච්චි එක්ක 40-ක් 50ක් ඉඳී.ඒත් උන් ටිකත් මාස හයක් විතරයි අප්පච්චි බදාගෙන ඉන්නේ.
     
    thanujaka

    Well-known member
  • ජේමිස් බන්ඩා;18844285 said:
    උබ හිතනවද උ කිව්වට ඕක උන් වෙනස් කරයි කියලා? අනික බන් ඉතින් උ 113 ගන්න පුළුවන් කිව්වනම් උබලා උට බනින්නේ අනාවැකිය වැරදුනා කියලනේ.

    ජෝතිෂ්‍ය ගැන මෙතනදී මම වචනයක් වත් කතා කරන්න යන්නේ නෑ..
    මොකද මම පුද්ගලිකව ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ කියල මට නැකත ගේ විෂයට ගරහන්න අයිතියක් නැති නිසා..
    නමුත් මෙතනදී දෙයක් කියන්න ඕනේ..
    යම්කිසි දෙයක් වැරදියට පලවෙලා තියෙනවනං ඒක ඒ අදාළ පත්තරේට දැනුම් දුන්නම උන් වෙනස් කරනවා..
    හේතුව එහෙම වෙනස් කරන ලෙස ඉල්ලීමක් කරලා ඒක පැහැර හැරියොත් පත්තරේට නඩු දාන්න පුළුවන් නිසා..
    අනික ප්‍රායෝගිකව ගත්තම එක ඉල්ලීමෙන්ම පත්තර කාරයෝ ඕව වෙනස් කරනවා..

    අනාවැකිය ගැන නං මම මුකුත්ම කියන්න යන්නේ නෑ හේතුව මම ජෝතිෂ්‍යයෙන් අනාවැකි කියන්න පුළුවන් කියල කොහොමටත්ම විශවාස නොකරන නිසා..