ලංකාදීප 2016

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Daily-Lankadeepa-Logo.png



    මචංලා උදව්වක් ඕනේ...

    පොඩි වැඩකට 2016 මැයි මසේ 15 (Sunday)ලංකාදීප පත්තරය ඕනේ..
    ලංකාදීප එකට කතාකරාම 1500ක් ඉල්ලුවා.. තව කෙනෙක් කිවා කොළඹ Libraryයේ ඇති කියලා..

    කොක්ක කියන්නේ ඔකෙන් පළවෙනි එක කරන්න ටිකක් සල්ලි වියදම් වෙනව නේ, 2 වනි එකට කොළඹ යන්න ඕනේ..

    ඉතින්,

    කිරියෙ කාට හරි උදව් කරන්න පුලුවන් නම් ලොකුදෙයක් බං..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මංගල දැන්වීම් පිටුවද කොහෙද මු හොයන්නේ:P:love:




    ම්ම්ම් මංගල කිංකිනි හැබැයි ඉතින් මූ හොයන කෙල්ලා දැන් බැදලා ලමයෙක් එහෙමත් ඇති මේ වෙද්දි :baffled::oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ම්ම්ම් මංගල කිංකිනි හැබැයි ඉතින් මූ හොයන කෙල්ලා දැන් බැදලා ලමයෙක් එහෙමත් ඇති මේ වෙද්දි :baffled::oo:

    නෑ යකෝ මු බලන්නේ ඒකාලේ ඉදන් හොය හොය ඉදලා... එකක් වත් හරිගියපු නැති වැල වරක වෙලා දැන් එපා වෙලාම ඔහේ ඉන්න කෙල්ලෙක්වද දන්නේ නෑනේ බාග වෙලාවට උන්ගේ ගෑස් බැහැලනේ දැන් ඔනේ එකෙක් එක්ක යාළුවෙන තරමට ආත්ම විශ්වාසේත් බැහැලනේ:P:P:love::love:
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella

    Thanko.. :yes:

    full paper eka onada

    Na na mchn eka pituwk.. Eka hoyagaththa :D:D:D


    Thanks mchn :yes:

    BUMP machan

    Paper bump



    Thanks guys :D:D:D:D:D:D:D

    onima main library ekaka thiyenna puluwan. check karala balanna :)

    man 2kaka beluwa bn thibbe na.. :yes::yes:


    Thanks bro :D

    මුලු පත්තරේම හොයනවද මොකක් හරි විශේෂ පිටුවක් තියනවද හොයන ?

    Na bn eka pituwk.. eka hmbunaa :D

    මංගල දැන්වීම් පිටුවද කොහෙද මු හොයන්නේ:P:love:

    ඇහ්.. :no::no::no:


    Thanks :yes:

    මචන් e-paper එක බලන්න පුළුවන්.
    මම චෙක් කරා, උඹ කිව්වා දවස තියෙනවා

    තැන්ක්ස් මචන් හම්බුනා එක... :yes::yes::yes::yes:

    මූට ඔනේ මංගල කිංකිණිය ඒක නෑනේ එකයි පත්තරේම හොයන්නේ:P:P

    උබට හෙනගහනවා යකෝ මේ අහිංසක මට හදන කතාවලට.. :baffled::baffled::baffled:


    :baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Kasippu Sira