ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

Apachez

Member
Oct 29, 2014
8
0
0
ලංකාබෙල්-4G-උන් වරෙල්ලා

ලංකාබෙල් 4G යුස්‌ කරන අයගෙන් මම මේක අහන්නේ. උබලගේ යුසේජ් එක බලන http://www.lankabell.com/lte/ කියන පේජ් එකට ගිහින් ලොග් වෙන්න පුලුවන්ද ? මගේ එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ. යූසර්නේම් හෝ පාස්වර්ඩ් වැරදියි කියනවා. උබලටත් එහෙමද?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇත්තද බන් Lankabell එකේ තියෙනවා කියන්නේ 50GB package එකක්?
 

Apachez

Member
Oct 29, 2014
8
0
0
ලංකාබෙල් 4G යුස්‌ කරන අය kohomada speed eka anam manam ehema ? hodai da slt wage stabel da?

කියන්න තරං අවුලක් නෑ මට නං. කොළඹ අවටම තමයි මම මේ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ. හැබැයි පිට පළාත් වලට නං ටිකක් අවුල් මම හිතන්නේ. සිග්නල් එහෙම නැති වෙනවා කියලා කට්ටිය කියලා තියෙනවා.
 

Apachez

Member
Oct 29, 2014
8
0
0
ඇත්තද බන් Lankabell එකේ තියෙනවා කියන්නේ 50GB package එකක්?

පොඩ්ඩක් බලපන් උන්ගේ සයිට් එකේ. සමහර විට ඇති. හැබැයි කනෙක්ෂන් එක ගන්න කලින් හොදට චෙක් කරලා,සිග්නල් එහෙම බලලා ගනින්. නැත්තන් වැඩක් නෑ මේක අරන්
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ow ban log wenna be. mokak hari magulak wela. hoda welawata billing mase mula.

    screen.png