ලංකාබෙල්

Chamithacc

Well-known member
  • May 10, 2023
    1,056
    1,080
    113
    2016 වගේ ලංකාබෙල් එකක් ගත්තේ .මුන් අපි ගන්නකොට deposit එකක් ගත්තා නේ .උබලට මතක ද එක කීයද කියලා ?

    බෙල් එකේ 7000 ගානක බිලක් තියෙනවා මේක diposit එකෙන් කපාගෙන. ඉතුරු ගාන ගෙවලා දාන්න බැලුවේ.

    රවුටර් ඔක්කොම බාර දීලා. මේක කරන්න පුළුවන් වෙයි ද . බෙල් එක වහලා නිසා. SLT එකට ඔක්කොම බාර දීලා ඇති අපේ ණයත් deposit සල්ලිත්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,949
    5,155
    113
    In Your Heart
    Mama nam 2007 wala suntel walata 5000 ganaka pollak thibba. CDMA phone eka awurudu 2kata kalin wisi kara. Unge internet hodai kiyala gaththe a kaale 34kbps awe.. passe 512lbps adsl gaththa
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,505
    2,257
    113
    2016 වගේ ලංකාබෙල් එකක් ගත්තේ .මුන් අපි ගන්නකොට deposit එකක් ගත්තා නේ .උබලට මතක ද එක කීයද කියලා ?

    බෙල් එකේ 7000 ගානක බිලක් තියෙනවා මේක diposit එකෙන් කපාගෙන. ඉතුරු ගාන ගෙවලා දාන්න බැලුවේ.

    රවුටර් ඔක්කොම බාර දීලා. මේක කරන්න පුළුවන් වෙයි ද . බෙල් එක වහලා නිසා. SLT එකට ඔක්කොම බාර දීලා ඇති අපේ ණයත් deposit සල්ලිත්
    dan lankabell nane
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,942
    1
    1,720
    113
    2016 වගේ ලංකාබෙල් එකක් ගත්තේ .මුන් අපි ගන්නකොට deposit එකක් ගත්තා නේ .උබලට මතක ද එක කීයද කියලා ?

    බෙල් එකේ 7000 ගානක බිලක් තියෙනවා මේක diposit එකෙන් කපාගෙන. ඉතුරු ගාන ගෙවලා දාන්න බැලුවේ.

    රවුටර් ඔක්කොම බාර දීලා. මේක කරන්න පුළුවන් වෙයි ද . බෙල් එක වහලා නිසා. SLT එකට ඔක්කොම බාර දීලා ඇති අපේ ණයත් deposit සල්ලිත්
    Bell router wenuwata SLT eken router dunnata bell company eka SLT ekata wikunne na.
    Bell eka wahala damma.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,056
    1,080
    113
    Mama nam 2007 wala suntel walata 5000 ganaka pollak thibba. CDMA phone eka awurudu 2kata kalin wisi kara. Unge internet hodai kiyala gaththe a kaale 34kbps awe.. passe 512lbps adsl gaththa
    Loan ekak ehema ganna yaddi Dan owaa balenawaa ban. Id ekata ne aran thiyenne . Passata owaa case ekayi gewala Danna baluwe deposit gana kapanna kiyalaa

    Mma nam maru una slt ekata masa 3 kata withara kalin..
    Bell ekangaddi gewwa deposit eka mathaka da ban .
    ------ Post added on Jul 17, 2024 at 7:02 PM

    Bell router wenuwata SLT eken router dunnata bell company eka SLT ekata wikunne na.
    Bell eka wahala damma.
    Api gewanna thiyena bill ela gewalaa.
    Bell eka close karanne kohomada. Mata one API connection eka gannakota aspen gaththa deposit eken gewanna thiyena bill eka adu karaganna.

    Meka karanna Puluwanda.
    ------ Post added on Jul 17, 2024 at 7:04 PM
     
    • Like
    Reactions: Kavindu1221

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,719
    4,019
    113
    Dialog Fixed line phone tiyenawada Prepaid?
    Package kiyada
    Lankawe dan Fixed line tiyenne SLT only da
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    3,771
    1,095
    113
    mageth ekak thibila bill gewanne nahtuwa disconnet karapu line ekak thibila. aurudu ganakata passe bill eka gewapan natham nadu danawa kiyala awa. router eka bara dunnoth bill eka adu karanwa kiyala thibba. mama gannakota mathaka vidiyata mama diposit ekak thibba euwa gana katha karanne na bill eka gewanna giyama kari ballo.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,372
    9,118
    113
    36

    මට ඔය වගේ වැඩක් වුනා නුවර ඉන්නකොට මම 2008 එකක් ගත්තා CDMA , Deposit 8000 වගේ දුන්නා
    අපේ ඇන්ටෙනා එකේ ජැක් එක කැඩිලා මුන් ගෙදර ඇවිත් හදන්නේ නැතුව ගියා CDMA Phone එක ඇන්ටෙනා එක නැතුව වැඩ මම ශාකාවට ගියාම උන් හැදුවේ නැහැ මගෙන් බර ගානක් ඉල්ලුවා Outdoor ඇන්ටෙන එකට මම Phone එක පැත්තකට දැම්මා උන් මට බිල ගෙවන්න කියලා එව්වා මම Deposit එක ගැන කතා කළාම ඒ ගැන කතා කරන්න කැමති වුනේ නැහැ මහා බලු කොම්පැනි එකක් ඕකුන්ට ඕක වහන්න වුනේ මිනිස්සුන්ට සලකපු විදිය හොද නිසා තමයි
     
    • Angry
    Reactions: Chamithacc

    උන් ගන්නකොට deposit එක refund ගන්න පුළුවන් කියලා මට විකුනපු එක දුන්නේ එත් මුන් ඒවා refund නැ මම router එක දිලා එකේ ගාන අඩු කලා
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,056
    1,080
    113
    උන් ගන්නකොට deposit එක refund ගන්න පුළුවන් කියලා මට විකුනපු එක දුන්නේ එත් මුන් ඒවා refund නැ මම router එක දිලා එකේ ගාන අඩු කලා
    Deposit eka gana Katha karama Mokadda kiwwe.
    UBA Kiyanna epayi eka refund karanawaaa kiwwa kiyalaa. Router ekata kiyak adu Kara da
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,056
    1,080
    113
    mathaka ne 8 years ago gatte.. Rs 5000k wage wenna ona. Credit limit eka nam loyality eka anuwa wedi una mn hithanne. mage 10,000k credit limit tibba..
    ඔව් ඔව් 5000ක් වගේ මතක.
    මුන් එක බිල් එකෙන් අඩුන්කරන්න කැමති වෙයි ද දන්නේ නැහැ.
    Slt එකට මාරු වුණාද ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,236
    5,756
    113
    ලබ්බක් දෙයි ඩිපොසිට් එකෙන්.
    ඒක්කෝ කම්පැනිය වෙන එකෙක්ට විකුණන්න ඕනි. කස්ටම්ස්ලා අනාථකරපු පජාතම කැම්පැනියක්
     
    • Wow
    Reactions: Chamithacc

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,372
    9,118
    113
    36
    ලබ්බක් දෙයි ඩිපොසිට් එකෙන්.
    ඒක්කෝ කම්පැනිය වෙන එකෙක්ට විකුණන්න ඕනි. කස්ටම්ස්ලා අනාථකරපු පජාතම කැම්පැනියක්
    ඔය කොම්පැනි එකේ අයිති එවුන්ගේ වෙන බිස්නස් එක්ක ගනුදෙනු කලත් ඔය ටිකම තමා ඒවා වලින් පරිසන් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Chamithacc

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,236
    5,756
    113
    ඔය කොම්පැනි එකේ අයිති එවුන්ගේ වෙන බිස්නස් එක්ක ගනුදෙනු කලත් ඔය ටිකම තමා ඒවා වලින් පරිසන් වෙන්න ඕනේ
    මුන්කරන අනිත් බිස්නස් මොනවද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,372
    9,118
    113
    36
    මුන්කරන අනිත් බිස්නස් මොනවද?
    කොම්පැනි ගොඩක් තියෙනවා බන් ඌට Google කරලා බලන්න විකිපීඩියා එකේ එහෙම තියෙනවා.