ලංකාබේල් මෙහෙයුම් නවතයි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැන් ආපු පොරක් කියව්වා දවස් කිහිපයකට කලින් නැවැත්තුවා කියලා. ඉන්ටනේට් පෝන් වලට මොකද වෙන්නේ?

    🤔🤔🤔🤔
    එටිසලාට් නැවැත්තුව වගේ නවත්තයි නවත්තනව නං
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    එහෙම නවත්තන එකක් නෑ කාට හරි විකුණයි.. උන්ට ලයිසන් තියෙන සන්ඛ්‍යාත ටිකයි උන්ගේ යටිතල ටිකයිම සෑහෙන්න වටිනවා නේ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඩයලොග් හෝ මොබිටෙල් එකෙන් ගන්නවා කියලා ටික කාලෙකට කලින් ආරංචි උනේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඕකනෙ මම බිලෙ හිගයක් තියන් ඉන්නෙ කොයි වෙලාවෙත් :cool:
    3000ක් වගෙ ගෙවන්න තියනව

    හැහ්, ගෙවන්නෙ නෑ එක සතයක් ඕකුන්ට

    ආ ඒක තමා උන්ට වහල දාන්න උනේ. 🤦‍♂️🤦‍♂️
     
    • Sad
    Reactions: Solo Rider

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්‍රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.