මුහුද යටින් ලංකාවට එන ඉන්ටනෙට් කේබල් වලින් තනි කේබල් එකකම අයිතිය තියෙන්නේ ලංකාබෙල් එකට නේද? අනිත් හැම සර්විස් ප්රොවයිඩර්ම ටෙලිකොම් ලයින් එකෙන් නේද යැපෙන්නේ? ලංකාබෙල් එහෙමනම් මහ අපරාදයක් කරන්නේ.
FLAG eka use karanne na dan. most useless

ඔව්, හැබැයි දැනට Dialog එකටත් Bay Of Bengal කියලා Cable එකකුයි තව Maldives වලට Cable එකකුයි තියෙනවා. පහල තියෙන්නෙ Lanka Bell ලගෙ එක
View attachment 197095
FALCON eke harima Landing point eka SLIC eke tiyenne
