ලංකාවටත් පදක්කමක් ගන්න තිබුණා..

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210804-114014_Facebook.jpg


    පරිසාධන මට්ටම පහුකරන බයියො සූ ගාලා ඉන්නවා කිරියෙම. 🙈🙈🤣🤣
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    වෙලා තියෙන්නේ අපි දස්කම් පෙන්වන ක්‍රීඩා ඔලිම්පික් වල නැති වීම

    දිය යටින් ගින්දර ගෙනයාම
    අඟේ ඉඳන් කන කෑම
    ගොඩ වූ ඉනිමගට පයින් ගැසීම
    කේලාම් කීම
    කඹ ඇඳිම
    කොකු දැමීම
    ඇදගෙන නෑම
    රෙදි අරගෙන මසා ඇඳගෙන යාම
    බූරූවා ගැසීම
    හොරා කෑම
    අල්ලස් ගැනීම හා දීම
    කබ්බන් ෆෝම් කිරීම
    ගොට්ට ඇල්ලිම
    හොදටම කිරීම