මෙතන හිටියනම් උබලා ගන්න තීරනේ මොකක්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    මෙතන හිටියනම් උබලා ගන්න තීරනේ මොකක්ද?

    ඔය ත්‍රීවීල් එකයි , බයික් එකකුයි නවත්තලා තියෙන්නෙ ඔතන මැද්දෙන් පාරක් තියනවා

    කාර් වල එන එවුන් ට ගන්න ඉඩ මදි

    උන් ඔතන්ඩ ඇවිල්ලා බලන් ඉන්නවා බයික් එක අයින් කරනකම්

    හැබැයි බයික් එකේ අයිතිකාරයත් නෑ ළග පාත

    හදිසියේ උබ ඔය ලගක ඉන්නවා කිහාන්කො

    උබට කිව්වොත් අර බයික් එක අයින් කරන්න කියලා .අයීන් කරනවද?


    මෙහෙම තියෙද්දි එකෙක් අයින් කරා පැත්තකට . එතනින් කාර් කාරයා නම් මාරැ වෙලා ගියා. අඩුම අයින් කරපු එකාට තෑන්ක්ස් කරේවත් නෑ..

    කොහොම හරි ඌ අයින් කරාට බයික් එක බැලන්ෂ් නැතුව ආපුහූ තිබ්බ තැනින්ම දැම්මා.දාලා ඌ ගියා.

    ටික වෙලාවකින් බයික් එක දඩාං ගාලා පෙරලුනා . සයිඩ් ලයිට් එකක් කුඩේ කුඩු

    වැටෙද්දිත් අයිතිකාරයා නෑ

    පස්සෙ ලග හිටපු අය ඈලි මෑලි කර කර කෙලින් කරා.

    එක පාරට ගැමම්ට ආවේ නෑ කවුරැවත්.ඔක්කොම ලග හිටියේ ටිකක් ලොකු 35,40 ,50 වගේ මාමලා.



    iC5ENF3.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බයිසිකල් කාරයාට තමයි අලාබෙ. මිනිහගේ වැරැද්දට දඩුවම හම්බුනා කියලා හිත හදා ගමු.