ලංකාවටත් විදුලි දුම්රිය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පටන් අරගෙන තිබ්බ ඔය වටිනා project එක කාලකන්නි මෝඩ ගෝඨා ආපු ගමන් නැවැත්තුවා.

    Colombo Suburban Railway Project​

    https://www.csrp.lk/



    7wGaUaR.jpeg

    V2FnM1E.jpeg

    9bp3QIS.jpeg

    9EucMmG.jpeg

    Q4M8rMe.jpeg

    Y0x1qi9.jpeg

    5qAgAz9.jpeg

    VXmi9Bb.jpeg

    NhUXsld.jpeg

    kFw8k9t.jpeg

    PEpMIbP.jpeg

    yXKFaoh.jpeg

    4X0EeD0.jpeg

    hcG8ecQ.jpeg

    ඒ කාලෙ මෝඩයෙක්ට උක දුන්නා නේද @2osama @N A K A M U R A බලපන් ඒ හරකා කරල තියන විනාසේ
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    okanam oya gotabaya kelapu project ekak.ohoma ekak karanna plan karala thibba.eka athakin nokarapu eka hodai.naththan raviyai ranilai okenuth gahanawa.oya project eka aye ganna puluwan hari rajayak hadapu kaleka.japan rajayen aye enna kamathi nalu lankawe commis case hinda
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    චීන s class power set. Fairings හයිකරන්න විතරයි තියෙන්නේ. බඩු දුම්රිය ගබඩාවල. උස්සලා නැත්නම් තාම ඇති.
    ow ewata Pantograph hi karanna witharai thiyenne.. Kohomath Diesel electric ne..

    අහ් මට පොඩ්ඩක් පැටලුනා. S9 එක රැවුල් මූණනෙ, ඒක ඉලෙක්ට්‍රික් ආවද 😮
    S8 Hyubdai - Hirtachi Diesel Hydraulic.. S9 Upwards Diesel Electric. parana M2, M4 M6 okkoma Diesel Electric thamai.. W series arenna.. W ewa Hydraulic.. hariyatama Car ekaka Auto box eke Torque converter eke mechanism eka thiyenne..
    ------ Post added on Feb 19, 2024 at 4:11 PM
     
    Last edited:
    • Like
    Reactions: Nu1Dnk

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇලුමිනියම් බොඩි LRT බයියෝ ඇවිත් කියයි.. " මේවගේ කන්ටේනර් ගෙනියන්න බෑනේ අනී " 😹 😹 😹
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ඇලුමිනියම් බොඩි LRT බයියෝ ඇවිත් කියයි.. " මේවගේ කන්ටේනර් ගෙනියන්න බෑනේ අනී " 😹 😹 😹
    දැන් බය්යෝ කැලේ :lol:

    [/SIZE][/B]