හොඳයි බං. මට වැස්ස අප්පිරියයි. බස්නාහිර කාන්තාර වෙලා උතුරු මැදට කඳුකරේට වහිනවනම් මරු![]()

වහින එකක් රෑ 10ට විතර පටන් ගෙන පාන්දර 4ට 5ට පෑව්වනම් කමක් නෑ.මේ මොන තිරිසනෙක් ද![]()
උබ උතුරු මැදද?හොඳයි බං. මට වැස්ස අප්පිරියයි. බස්නාහිර කාන්තාර වෙලා උතුරු මැදට කඳුකරේට වහිනවනම් මරු![]()
Colomboඋබ උතුරු මැදද?
රස්නේ තියෙද්දී පක නගිනව සෙනික. සීතල උනාම ඇට දෙකත් එක්ක ඇකිලෙනවාColombo
කොහොමද වැස්ස දැන්.e kiyanne ada hawas wenakota wahi sahenna. walakulu nathiwa penawa kiyanne dawal wenakota godak rasne wenawa. ethakota godak welawata hawasata wahinawa doben yana
උබ හිතුවද පිදුරුතලාගල කන්ද චීන මහා ප්‍රකාරේ වගේ සමනල කන්ද හරස් කරන් ලංකාව දිගේ තියනව කියල ?? පිදුරුතලාගල පීක් එක නිසාම පමණක් සමනල කන්ද පෙන්නේ නැත්තේ පොඩි ප්‍රදේශයකට විතරයි. (ටෙරෙන් මැප් එක අරන් අර මම ඇඳපු වගේ ලයින්ස් ගහල ඒ කවර් වෙන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්) ලංකා සිතියම පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පිදුරුතලාගල හැරුනම නුවරඑලි දිස්තික්කයට අයත් සමනලට වඩා උස පීක් 6 විතර තියනව. ඒවායිනුත් සමහර ප්‍රදේශ වලට සමනල ගිර කවර් වෙනවා.එතකොට බං දැන් ලංකාවටම පේනවන්ව්ං පිදුරු ට දකුනෙන් ඉන්න උන්ට සමනල පෙන්නෙ නෑනෙ? නිකං අම්පාර මඩකලපුව මලේ වගෙ ?
------ Post added on Nov 17, 2024 at 4:12 PM


ubage lee kali dekta ghna eke oka mkdda neda ponzබලං අතේ පාරක් ගහන්න ඕනේ
අපේ චුන් පාන් කාරයා ගාව ගල් බනිස් නැහැ. ගල් බනිස් ගන්න බෙකරියටම යන්න ඕනේචූං පාන් වගේද පේන්නෙ
ගල පෙන්ඩ ඇඳන් පලයන්කෝ චූන්පාන් එද්දී , ගල් බනිස් කොරලා ගනීඅපේ චුන් පාන් කාරයා ගාව ගල් බනිස් නැහැ. ගල් බනිස් ගන්න බෙකරියටම යන්න ඕනේ
ඔයැයිල කනවැයි?අපේ චුන් පාන් කාරයා ගාව ගල් බනිස් නැහැ. ගල් බනිස් ගන්න බෙකරියටම යන්න ඕනේ
mole කරවුනි ): ඔය බූගෝල ඩයල් කොහොමද උස පාත ගානට ලස්සනට අඳින්නේ ? මුන් අහස උඩ ඉඳන් බලන්නේ නෑනේ ):උබ හිතුවද පිදුරුතලාගල කන්ද චීන මහා ප්‍රකාරේ වගේ සමනල කන්ද හරස් කරන් ලංකාව දිගේ තියනව කියල ?? පිදුරුතලාගල පීක් එක නිසාම පමණක් සමනල කන්ද පෙන්නේ නැත්තේ පොඩි ප්‍රදේශයකට විතරයි. (ටෙරෙන් මැප් එක අරන් අර මම ඇඳපු වගේ ලයින්ස් ගහල ඒ කවර් වෙන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්) ලංකා සිතියම පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පිදුරුතලාගල හැරුනම නුවරඑලි දිස්තික්කයට අයත් සමනලට වඩා උස පීක් 6 විතර තියනව. ඒවායිනුත් සමහර ප්‍රදේශ වලට සමනල ගිර කවර් වෙනවා.
වෙන රටක තිබුන නම් මේ සීන් එක සෑහෙන ජනප්‍රිය කරලා අදායම් ගන්න පුළුවන් වටිනා සිද්ධියක් බන්. මටත් කාලයක් ඔය උණ තිබිල හතර වටේ කඳු නැග නැග සිරි නැරඹුවා.![]()
අපොයි ඔව්. හරි ආසයි අපි පාවිච්චි කරන්නේ "රොක් කේක්" කියලා හැබැයිඔයැයිල කනවැයි?
thajudden, eknailgoda , lasantha marapu rajapakslahla wage මිනීමරුවන්ට අසුබ කාලයක්
ubath aththa kiyanawa neda
සුදු අප්පෝ වගේ හුත්තෝ උබනම් සිරාවටමඅපොයි ඔව්. හරි ආසයි අපි පාවිච්චි කරන්නේ "රොක් කේක්" කියලා හැබැයි![]()
Good explanation, Thank you.පිදුරුතලාගල උස උනාට කන්දේ මුල් ඉදන්ම මහ උසකින් නැහැ. සමනල එහෙම නෙමේ. මධ්‍යම කදුකරේ පටන් ගන්න කොටම තියෙන්නේ සෑහෙන උසයි මුල ඉදන්ම. අනික පිදුරු සමනල කදු පන්තියට ටක් ගාලා වැහෙනවා. අනිතිම දේ සමනල කියන්නේ කේතුකාකාර කන්දක් ලංකාවටම තියෙන්නේ බොහොම පොඩ්ඩයි. දැක්ක ගමන් අසුර ගන්න පුළුවන්. පිදුරුතලාගල කදුපන්තියක එක මුදුනක් විතරයි.