ලංකාවටම අද සමනල කන්ද පෙනුනා කියන්නෙ

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,787
    4,905
    113
    එතකොට බං දැන් ලංකාවටම පේනවන්ව්ං පිදුරු ට දකුනෙන් ඉන්න උන්ට සමනල පෙන්නෙ නෑනෙ? නිකං අම්පාර මඩකලපුව මලේ වගෙ ?

    ------ Post added on Nov 17, 2024 at 4:12 PM
    උබ හිතුවද පිදුරුතලාගල කන්ද චීන මහා ප්‍රකාරේ වගේ සමනල කන්ද හරස් කරන් ලංකාව දිගේ තියනව කියල ?? පිදුරුතලාගල පීක් එක නිසාම පමණක් සමනල කන්ද පෙන්නේ නැත්තේ පොඩි ප්‍රදේශයකට විතරයි. (ටෙරෙන් මැප් එක අරන් අර මම ඇඳපු වගේ ලයින්ස් ගහල ඒ කවර් වෙන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්) ලංකා සිතියම පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පිදුරුතලාගල හැරුනම නුවරඑලි දිස්තික්කයට අයත් සමනලට වඩා උස පීක් 6 විතර තියනව. ඒවායිනුත් සමහර ප්‍රදේශ වලට සමනල ගිර කවර් වෙනවා.
    වෙන රටක තිබුන නම් මේ සීන් එක සෑහෙන ජනප්‍රිය කරලා අදායම් ගන්න පුළුවන් වටිනා සිද්ධියක් බන්. මටත් කාලයක් ඔය උණ තිබිල හතර වටේ කඳු නැග නැග සිරි නැරඹුවා. :cool::cool:
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    අපේ චුන් පාන් කාරයා ගාව ගල් බනිස් නැහැ. ගල් බනිස් ගන්න බෙකරියටම යන්න ඕනේ
    ගල පෙන්ඩ ඇඳන් පලයන්කෝ චූන්පාන් එද්දී , ගල් බනිස් කොරලා ගනී
     
    • Haha
    • Like
    Reactions: Gal_banisa and NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    උබ හිතුවද පිදුරුතලාගල කන්ද චීන මහා ප්‍රකාරේ වගේ සමනල කන්ද හරස් කරන් ලංකාව දිගේ තියනව කියල ?? පිදුරුතලාගල පීක් එක නිසාම පමණක් සමනල කන්ද පෙන්නේ නැත්තේ පොඩි ප්‍රදේශයකට විතරයි. (ටෙරෙන් මැප් එක අරන් අර මම ඇඳපු වගේ ලයින්ස් ගහල ඒ කවර් වෙන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්) ලංකා සිතියම පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්. පිදුරුතලාගල හැරුනම නුවරඑලි දිස්තික්කයට අයත් සමනලට වඩා උස පීක් 6 විතර තියනව. ඒවායිනුත් සමහර ප්‍රදේශ වලට සමනල ගිර කවර් වෙනවා.
    වෙන රටක තිබුන නම් මේ සීන් එක සෑහෙන ජනප්‍රිය කරලා අදායම් ගන්න පුළුවන් වටිනා සිද්ධියක් බන්. මටත් කාලයක් ඔය උණ තිබිල හතර වටේ කඳු නැග නැග සිරි නැරඹුවා. :cool::cool:
    mole කරවුනි ): ඔය බූගෝල ඩයල් කොහොමද උස පාත ගානට ලස්සනට අඳින්නේ ? මුන් අහස උඩ ඉඳන් බලන්නේ නෑනේ ):
     
    • Like
    Reactions: Gal_banisa and NRTG

    thajudden, eknailgoda , lasantha marapu rajapakslahla wage මිනීමරුවන්ට අසුබ කාලයක්
    ubath aththa kiyanawa neda

    එහෙම වෙන්නේ නෑ...... සොබාදහම එතුමණ්ලා ආරක්ෂා කරනවා.
    උඩමලුවට ගුවනින් මල් දාලා පව් සමාකරගෙන, අපිටත් BYE! කියාගෙන ගියේ 🤣
     
    Attachments

    • Screenshot_20241107-170027_YouTube.jpg
      Screenshot_20241107-170027_YouTube.jpg
      76.3 KB · Views: 38
    • Screenshot_20241107-165952_YouTube.jpg
      Screenshot_20241107-165952_YouTube.jpg
      87.7 KB · Views: 38

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    පිදුරුතලාගල උස උනාට කන්දේ මුල් ඉදන්ම මහ උසකින් නැහැ. සමනල එහෙම නෙමේ. මධ්‍යම කදුකරේ පටන් ගන්න කොටම තියෙන්නේ සෑහෙන උසයි මුල ඉදන්ම. අනික පිදුරු සමනල කදු පන්තියට ටක් ගාලා වැහෙනවා. අනිතිම දේ සමනල කියන්නේ කේතුකාකාර කන්දක් ලංකාවටම තියෙන්නේ බොහොම පොඩ්ඩයි. දැක්ක ගමන් අසුර ගන්න පුළුවන්. පිදුරුතලාගල කදුපන්තියක එක මුදුනක් විතරයි.
    Good explanation, Thank you.
     
    • Love
    • Like
    Reactions: Gal_banisa and NRTG